සියඹලාණ්ඩුවේ හරිත යාය දකිමුද 🍃🎋🌱 ☘️🧗🏾‍♂️🏔 (Siyabalanduwa)

සියඹලාණ්ඩුවේ හරිත යාය දකිමුද 🍃🎋🌱 ☘️🧗🏾‍♂️🏔 (Siyabalanduwa) - Your Choice Way
සිත් සුවපත් වන ඉසව්වක් ගැන තමයි අද අපි කියන්න යන්නේ...

ශ්‍රී ලංකාවේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව කියන්නේ ඓතිහාසික නටඹුන් සහිත පෞරාණික භූමියක් කිව්වොත් නිවැරදී...

ආන්න අර ඈත පේනවා නේද සීගිරියේ හැඩය වගේ තියෙන කන්දක් ඒ තමා ගෝවින්ද හෙල නැතිනම් ගොවිඳුහෙල...

රුහුණු රාජධානියේ ආරක්ෂිත ස්ථානයක් ලෙස මෙම හෙළ හැදින්වෙනවා.. 

ප්‍රාදේශීය පාලකයකු වූ බුවනෙකබාහු රජු මෙහි පාලනය ගෙනගිය බව සොයාගැනුණු නටබුන්වලින් තහවුරු කරගෙනත් තියෙනවා..

මේ ප්‍රදේශයේ මොන කදුවැටියට නැග්ගත් පේන්නේ හැරිත යායක් තමා...

වෙල් ඉපනැල්ලේ නැලවෙන ගොයම හරී අපූරුයි..

හරිම ලස්සන අතීත උරුම රැසක් සැගවුණු මේ සුන්දරත්වය විදින්න ඔයාලත් එන්න.

නගරේ තියෙන කලබලකාරීත්වයෙන් මිදිලා ස්වභාව සෞන්දර්යය විදින්න කියපු ඉසව්ව..

පින්තූර ලබාදුන්නේ මේ ගමේ සුන්දරත්වය හැමදාම විදින්නෙක්

ඒ  Ishan K Gamage ස්තුතියි ඔබට📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සියඹලාණ්ඩුවේ හරිත යාය දකිමුද 🍃🎋🌱 ☘️🧗🏾‍♂️🏔 (Siyabalanduwa) සියඹලාණ්ඩුවේ හරිත යාය දකිමුද 🍃🎋🌱 ☘️🧗🏾‍♂️🏔 (Siyabalanduwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2021 Rating: 5

0 comments:

Post a Comment