Your Choice Way

Sinidu Oya Sudu Atha Song Lyrics - සිනිදු ඔය සුදු අත ගීතයේ පද පෙළ

Sinidu Oya Sudu Atha Song Lyrics - සිනිදු ඔය සුදු අත ගීතයේ පද පෙළ
Song Title : Sinidu Oya Sudu Atha (සිනිදු ඔය සුදු අත)
Vocal - Dileepa Saranga
Music Arrangement - Dinesh Hemantha
Lyrics - Dileepa Saranga

ඔබේ හදවත ලග මම නවතී
රෑ සද ඔබේ රුව දැක නවතී
කදුලැලි නැහැ ජීවිතේ කෙල්ලේ
ඔබ මා ලගින්නේ

ඔය නිල් නෙතු ලග
නවතින්නට ආසයි හැමදා කෙල්ලේ

සිනිදු ඔය සුදු අත
ඔබේ අල්ලා
යමුද අපි ඈතට පියනගලා
ඔබේ කෙහෙරැල්ලේ දැවටීලා
ඉන්න ආසයි මට ලංවීලා

වැටෙන මේ හුස්මයි ඔබ මාගේ
දාලා යන්නෑ ඔබ අදුරේ
ආදරේ දෙන්නම් මා පණ සේ
ඉන්නවා නම් ඔබ මා තුරුලේ

හීන ගේන ආදරී
පාළු නෑනේ මේ රැයේ
ඔය දෙතොල් කියයි ආදරේ කියා

සුරගනාවියක් වගේ
නිල් නෙතේ හැගුම් මැවේ
හදවිලේ මගේ පිපෙන්න ඔයා

ඔය නෙතු අගින් මට ඉගි කරලා
පවසන්න ආදරේ නේද කියලා
හැමභවේ ආයෙත් නුඹේ වීලා
ඉන්න ආසයි මට ලං වීලා

වැටෙන මේ හුස්මයි ඔබ මාගේ
දාලා යන්නෑ ඔබ අදුරේ
ආදරේ දෙන්නම් මා පණ සේ
ඉන්නවා නම් ඔබ මා තුරුලේ

ඔබේ හදවත ලග මම නවතී
රෑ සද ඔබේ රුව දැක නවතී
කදුලැලි නැහැ ජීවිතේ කෙල්ලේ
ඔබ මා ලගින්නේ

ඔය නිල් නෙතු ලග
නවතින්නට ආසයි හැමදා කෙල්ලේ

සිනිදු ඔය සුදු අත
ඔබේ අල්ලා
යමුද අපි ඈතට පියනගලා
ඔබේ කෙහෙරැල්ලේ දැවටීලා
ඉන්න ආසයි මට ලංවීලා

වැටෙන මේ හුස්මයි ඔබ මාගේ
දාලා යන්නෑ ඔබ අදුරේ
ආදරේ දෙන්නම් මා පණ සේ
ඉන්නවා නම් ඔබ මා තුරුලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinidu Oya Sudu Atha Song Lyrics - සිනිදු ඔය සුදු අත ගීතයේ පද පෙළ Sinidu Oya Sudu Atha Song Lyrics - සිනිදු ඔය සුදු අත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, January 22, 2021 Rating: 5

0 comments:

Post a Comment