Senehase Suwada Song Lyrics - සෙනෙහසේ සුවඳ ගීතයේ පද පෙළ

Senehase Suwada Song Lyrics - සෙනෙහසේ සුවඳ ගීතයේ පද පෙළ
Song Title : Senehase Suwada (සෙනෙහසේ සුවඳ)
Lyrics : Madavi Wijesinghe (මදවී විජේසිංහ)

මොහොතකට තනිවුනිද සෙනෙහසේ සුවද ළඟ
සිත හොයය් හොර හොරෙන් ආදරය ඔබේ ළඟ
තුන්යමේ සිත දවය් පෙම් සිහින කදුළු ගඟ
මියගියද දහස්වර සැනසුමකි ඔබේ ළඟ

මල් පිපුණු දෙවැට ළඟ නුබේ අතේ එල්ලිලා
මන් ගියා මහා දුරක් සෙනෙහසින් ලංවෙලා
නොපැතූ එක නිමේෂෙක ඔබ මගෙන් වෙන්වෙලා
මල්වරවූ සිත් පොකුණ හොදටෝම කලබිලා

ඉරිතැලුණු සිත් මලුව ඔබේ නමින් හඩනවා
කිරිවැදුණු සේනේදලු සෙමින් බිම නැමෙනවා
කනවැකුණු අසිනි හඩ සවන්පත් තැවෙනවා
සමවැදුණු සිහිනයෙන් නෙතු දැහැන බිදෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehase Suwada Song Lyrics - සෙනෙහසේ සුවඳ ගීතයේ පද පෙළ Senehase Suwada Song Lyrics - සෙනෙහසේ සුවඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2021 Rating: 5

0 comments:

Post a Comment