Sasara Kinnaravi Song Lyrics - සසර කින්නරාවී ගීතයේ පද පෙළ

Sasara Kinnaravi Song Lyrics - සසර කින්නරාවී ගීතයේ පද පෙළ
Song Title : Sasara Kinnaravi (සසර කින්නරාවී)
Singing : Bachi Susan (බචි සුසාන් මහත්මා) & Hirushi Jayasena (හිරුෂි ජයසේන මහත්මිය)
Lyrics : Uma Aseni (උමා අසෙනි මහත්මිය)

සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ

ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ

දෙතැන තනිවම එකම හීනෙට
සුවඳ සොය සොය නැගු පියවර
එකම මාවත එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ

සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී

සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ

ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ

ආදරේ මල් පිපී හිනැහෙන
සෙනේ වැහි මල් කිනිති නහවන
සොඳුරු ලොවකට එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ

සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sasara Kinnaravi Song Lyrics - සසර කින්නරාවී ගීතයේ පද පෙළ Sasara Kinnaravi Song Lyrics - සසර කින්නරාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2021 Rating: 5

0 comments:

Post a Comment