Saba Mithurukama Song Lyrics - සැබෑ මිතුරුකම ගීතයේ පද පෙළ

Saba Mithurukama Song Lyrics - සැබෑ මිතුරුකම ගීතයේ පද පෙළ
Song Title : Saba Mithurukama (සැබෑ මිතුරුකම)
Lyrics : Nishadi Wickrama (නිශාදි වික්‍රම)

මුලදී නම් අක්කේ නංගියේ
කියා ගත්ත ගමන්මය
හායි කිව්වේ නැතිනම්
බොරු තරහක් පෙන්වන්නේය

ඉල්ලගෙන ෆෝන් නම්බර්, ස්කයිප් 

දෙයි ඇමතුම්
වෙලාවක් අවේලාවක් නොබලාම
ටික දිනක් යද්දී
කෝල් තියා හායි වත් නැත
අපිම සොයන්නට ඕනෑය ඔවුන් ගැන
කවුරුන් කෙසේ කිවත්
සයිබර් යහළුකම්වල
සැබෑ තත්වයයි මේ
අල්ප දෙනෙක් පමණක්
සැබෑ මිතුරන් වන්නේමය...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saba Mithurukama Song Lyrics - සැබෑ මිතුරුකම ගීතයේ පද පෙළ Saba Mithurukama Song Lyrics - සැබෑ මිතුරුකම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2021 Rating: 5

0 comments:

Post a Comment