Oruwaka Pawena Re Gana Adure Song Lyrics - ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ ගීතයේ පද පෙළ

Oruwaka Pawena Re Gana Adure Song Lyrics - ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ ගීතයේ පද පෙළ
Song Title : Oruwaka Pawena Re Gana Adure (ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)

ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ
තොටියෙකි මා මේ සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ

පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළුවෙලා මගේ ලෝකේ හෝ
ඇයි පාළු වෙලා මගේ ලෝකේ
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළුවෙලා මගේ ලෝකේ හෝ
ඇයි පාළු වෙලා මගේ ලෝකේ
ඇගෙ තනිය මකා දී ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා

ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ
තොටියෙකි මා මේ සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ

මගෙ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ හෝ
කොයි කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ
කවුද කියා නැත දන්නේ 
කොයි කවුද කියා නැත දන්නේ
බත රසට උයාලා කොළ පතට බෙදාලා
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා

ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ
තොටියෙකි මා මේ සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oruwaka Pawena Re Gana Adure Song Lyrics - ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ ගීතයේ පද පෙළ Oruwaka Pawena Re Gana Adure Song Lyrics - ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 18, 2021 Rating: 5

0 comments:

Post a Comment