Nuba Song Lyrics - නුඹ ගීතයේ පද පෙළ

Nuba Song Lyrics - නුඹ ගීතයේ පද පෙළ
Song Title : Nuba (නුඹ)

ඔබේ දුක ඔබේ සතුට
ඔබේ ආදරය 
මෙන්ම‍ වෛරය
මමයි ඔබ මාගේ සඳයි
අමාවක අටවකද
මැදිවක
හිනාවද කඳුලද සුසුමද
මියුරැතම ගීයේ තනුවද
ඔබයි ඔබ තමයි සොදුරිය
ඔබම පමනයි එපමනයි
රැයේ උදයේ දහවලේ
ලඟම දැවටෙන ලබැඳියේ
මගෙන් රිදවෙන හැම පැයේ
තනිව අඩනා කිදුරියේ
නුඹේ දුක සැනසීම කඳුලද
මට දැනේ හදවත සැලේ
නුඹ මගේ ඇතුලත
වාසායැයි
විටෙක මටමත්
සැකසිතේ........

මුදු ලෙසින් තුරැලට අරන්
සෙනෙහසින් සිපගන්න
නුඹේ වත 
මට සිතේ මොහොතකට 
ලබැඳිය
නුඹ සිටිනම් දෙනුවන් පියා
වැලඳ මා දෙකොපුල් තලා
නුඹේ ඉමිහිරි සිහින් සුවඳින්
මෝහනය වෙමි මම ඉතිං
නුඹේ අඩවන් නෙත් තුලින්
එබෙමි හදවත 
පතුල වෙත මම
මටම පමනක් 
රැදි ඉන්නට
මටම වෙන්කල මැන
නිතින්. හද.....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nuba Song Lyrics - නුඹ ගීතයේ පද පෙළ Nuba Song Lyrics - නුඹ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment