Nawa Gath Sitha Song Lyrics - නවා ගත් සිත ගීතයේ පද පෙළ

Nawa Gath Sitha Song Lyrics - නවා ගත් සිත ගීතයේ පද පෙළ
Song Title : Nawa Gath Sitha (නවා ගත් සිත)
Lyrics : Chathurika Senarathna (චතුරිකා සේනාරත්න)

නොදුටුවොතින් ඔබව
නෑසුනෝතින් හඬක් ඔබගේ
දැනුණා හිස් බව ලොවේ
එයද ප්‍රේමයේ ලක්ෂණේ...

නොහැක වන්නට බොළඳ
සිත් ඇද බැඳ ගැන්මට
ඔබේ ඇති ඒ ශක්තිය
හඳුනා ගතිමි මම
එය නොවේ හද බැදි ස්නේහය...

සඟව ගමි මා සිත
ඔබ ද අන් අය සේ සිතා
අතැර ගත හැකි නම් ලොබ
ඔබ වෙන්වුවත් නැත පාළුව...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nawa Gath Sitha Song Lyrics - නවා ගත් සිත ගීතයේ පද පෙළ Nawa Gath Sitha Song Lyrics - නවා ගත් සිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2021 Rating: 5

0 comments:

Post a Comment