Manda Pama (Wil Thera Inna Oya) Song Lyrics - මන්ද පමා (විල් තෙර ඉන්න ඔයා) ගීතයේ පද පෙළ

Manda Pama (Wil Thera Inna Oya) Song Lyrics - මන්ද පමා (විල් තෙර ඉන්න ඔයා) ගීතයේ පද පෙළ
Song Title : Manda Pama (Wil Thera Inna Oya) (මන්ද පමා (විල් තෙර ඉන්න ඔයා))
Singing : Umaria Sinhawansha (උමාරියා සිංහවංශ මහත්මිය)
Music - DimRaaw (DimRaaw Productions)
Lyrics - Manuranga Wijesekara

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුණා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනෙ ඉන්නයි ආසා
මේ දකින හීනෙ ඉන්නයි ආසා

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

හද හඬා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්
හිස සිඳී ගියත් නුඹවම පැතුවා
හිස සිඳී ගියත් නුඹවම පැතුවා

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manda Pama (Wil Thera Inna Oya) Song Lyrics - මන්ද පමා (විල් තෙර ඉන්න ඔයා) ගීතයේ පද පෙළ Manda Pama (Wil Thera Inna Oya) Song Lyrics - මන්ද පමා (විල් තෙර ඉන්න ඔයා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2021 Rating: 5

0 comments:

Post a Comment