Mana Bandu Hada Randu Song Lyrics - මන බැන්දු හද රැන්දු ගීතයේ පද පෙළ

Mana Bandu Hada Randu Song Lyrics - මන බැන්දු හද රැන්දු ගීතයේ පද පෙළ
Song Title : Mana Bandu Hada Randu (මන බැන්දු හද රැන්දු)
Singing : Lahiru Perera (ලහිරු පෙරේරා මහත්මා)

මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු 
කොයි යන්නෙ ඔමරි පපා 
හිත ඇත්තේ  නුබ ලඟමයි හද ඇත්තෙ නුබෙ නමටයි 
එන්නකො මාගෙ සුදා 

කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා 
නුඹමයිනේ ලඳුනේ මගෙ ජීවිතේ පුරා
මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු 
කොයි යන්නෙ ඔමරි පපා

මල් පිපෙන හිමිදිරියෙ නුඹ කැන්දා මා ලඟට
සරසන්නම් මල් වැල් හොතා
පිණි බිංදු ඇහිරිච්ච මල් යායේ ඇවිදිමුකෝ
එක්කලා මාගේ සුදා //

සඳ දහරෙන් නහවාලා තරුකැට ගෙල සරසාලා
සතපන්නම් මගෙ උණුසුමේ
නුඹෙ පුසුඹින් නහවන්න මගෙ ගෙපැල සිරිදෙන්න 
එනවාද මගෙ දෙව් දුවේ //

මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු 
කොයි යන්නෙ ඔමරි පපා 
හිත ඇත්තේ  නුබ ලඟමයි හද ඇත්තෙ නුබෙ නමටයි 
එන්නකො මාගෙ සුදා 

කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා 
නුඹමයිනේ ලඳුනේ මගෙ ජීවිතේ පුරා
මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු 
කොයි යන්නෙ ඔමරි පපා

මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු 
කොයි යන්නෙ ඔමරි පපා 
හිත ඇත්තේ  නුබ ලඟමයි හද ඇත්තෙ නුබෙ නමටයි 
එන්නකො මාගෙ සුදා 

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mana Bandu Hada Randu Song Lyrics - මන බැන්දු හද රැන්දු ගීතයේ පද පෙළ Mana Bandu Hada Randu Song Lyrics - මන බැන්දු හද රැන්දු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2021 Rating: 5

0 comments:

Post a Comment