Kuludul Adaraya Song Lyrics - කුලුදුල් ආදරය ගීතයේ පද පෙළ

Kuludul Adaraya Song Lyrics - කුලුදුල් ආදරය ගීතයේ පද පෙළ
Song Title : Kuludul Adaraya (කුලුදුල් ආදරය)
Lyrics : Sachith Nadeeshan (සචිත් නදීෂාන්)

කොතරම් කලත් උත්සහ 
තිත් තබන්නට කදුලට
නැත නිවනක් නෙත් දෙක
කදුලින් පිරෙන්නට ........

ඔබ මා හමුවන මුල් දිනයේ
දැනුනා වූ ඒ හැගීම
තවමත් මට අද වගේ මතකය
ඔබට මට මෙතරම් අකුරු ඇති ලෝකයේ

ගලපන්නට වචන මදි විය
සිනා සුනා ඇර කතා කල වචන
ගණන කරන්නට පහසුය
ඒ අප දෙදෙනාගේ ආදරයේ
කුලුදුල් බව කියාපාන්නේ අපුරුවටය

එදා මම තරම් ලෝකයේ වාසනාවන්තයෙක්
නැද්දෝයි කියා සිතන්නට විය
ලෝකයට ඔබ ගැන කියා දෙන්නට
මට තේරෙන්නේ නැති තරමය හිබුනි

සුන්දර වදන් ඒ සිනහව මගේ ජීවිතයට
මට නොදනිම අවේ කෙසේදැයි නොසිතේ
මෙතෙක් වියලි තිබුණු ජීවිතය අලුත්ම
මාවතකට ඔබ ගෙනියන්නට සැරසුණි
එත් ......................................

අද මා තනිවුනු කදුළු ජිවිතයක් හිමිවිය
කෝ ඒ සුන්දර ජීවිතය සුන්දර ආදරය
එදා මා ආදරයෙන් මුසපත් කල ඇ
කොහේ හෝ යන්නට ඇති
මා ජීවිතය තුල අතරමං කරමින්
මින් මතු කීමට දේවල් තිබුනත්
අත් වලට වාරු නැත
නෙත් කදුලින් බර වැඩිය ..............

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kuludul Adaraya Song Lyrics - කුලුදුල් ආදරය ගීතයේ පද පෙළ Kuludul Adaraya Song Lyrics - කුලුදුල් ආදරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2021 Rating: 5

0 comments:

Post a Comment