Kalak Awamen Perum Pura Song Lyrics - කලක් ඇවෑමෙන් පෙරුම් පුරා ගීතයේ පද පෙළ

Kalak Awamen Perum Pura Song Lyrics - කලක් ඇවෑමෙන් පෙරුම් පුරා ගීතයේ පද පෙළ
Song Title : Kalak Awamen Perum Pura (කලක් ඇවෑමෙන් පෙරුම් පුරා)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)
Lyrics : Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මග දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා

ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවනැලි අතුරා
මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොම යයි මැකිලා

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා

ආදර දෙවොලේ සීනු හඬින්
මා සිත ඔබ වෙත කැඳවනවා
සීතල මීදුම් සේල ඉරා
ගත දවටාගෙන මා එනවා

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalak Awamen Perum Pura Song Lyrics - කලක් ඇවෑමෙන් පෙරුම් පුරා ගීතයේ පද පෙළ Kalak Awamen Perum Pura Song Lyrics - කලක් ඇවෑමෙන් පෙරුම් පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2021 Rating: 5

0 comments:

Post a Comment