Hadaganna Numba Athinma Song Lyrics - හදාගන්න නුඹ අතින්ම ගීතයේ පද පෙළ

Hadaganna Numba Athinma Song Lyrics - හදාගන්න නුඹ අතින්ම ගීතයේ පද පෙළ
Song Title : Hadaganna Numba Athinma (හදාගන්න නුඹ අතින්ම)
Singing : Sanka Dineth (සංඛ දිනෙත් මහත්මා)
Lyrics : Isuru Weerasinghe (ඉසුරු වීරසිංහ මහත්මා)
Music : Sanka Dineth (සංඛ දිනෙත් මහත්මා)

හදාගන්න නුඹ අතින්ම බිඳුනු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි උනාට පෙර දිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා //

නුඹේ සුවඳ මා ළඟින් තියා
යලිත් එන්නෙ නැති වුනත් ඔයා
හිතා ගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා //

හදාගන්න නුඹ අතින්ම බිඳුනු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි උනාට පෙර දිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා //

හිතාගන්න බෑ තවම ඔයා
දුකක් වෙයිද මේ තරම් ඔයා
හිතා ගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා //

හදාගන්න නුඹ අතින්ම බිඳුනු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි උනාට පෙර දිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadaganna Numba Athinma Song Lyrics - හදාගන්න නුඹ අතින්ම ගීතයේ පද පෙළ Hadaganna Numba Athinma Song Lyrics - හදාගන්න නුඹ අතින්ම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2021 Rating: 5

0 comments:

Post a Comment