Your Choice Way

Diya Kiduriya Se Sagare Song Lyrics - දිය කිඳුරිය සේ සාගරේ ගීතයේ පද පෙළ

Diya Kiduriya Se Sagare Song Lyrics - දිය කිඳුරිය සේ සාගරේ ගීතයේ පද පෙළ
Song Title : Diya Kiduriya Se Sagare (දිය කිඳුරිය සේ සාගරේ)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)

දිය කිඳුරිය සේ සාගරේ 
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ
කිවමැන ඔබ කව්දෝ ලදේ //

දේහ ලතාවේ රූසිරු වරුනේ නොදැනී මේ නෙත යාවෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ සැගවේවා හද පාවෙලා
ගිනිදැල් පරදා හසකැන් නැගුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇදුනා දෙනෙතින් මිදුනා සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැබ ඔබ වේ උපදින සසරේ වාසනා

දිය කිඳුරිය සේ සාගරේ 
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ
කිවමැන ඔබ කව්දෝ ලදේ //

දෙදෙනා හමුවී පෙරදා සසරේ උන්නා සේ මට ලං වෙලා
සුපුරුදු සුවදයි ඔබ ලග දැනුනේ කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක බිදෙනා පිනි මල වාගේ ඔබ ඇසුරින් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැනකෙලියේ ඔබටයි මේ පෙම් ගීතිකා

දිය කිඳුරිය සේ සාගරේ 
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ
කිවමැන ඔබ කව්දෝ ලදේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diya Kiduriya Se Sagare Song Lyrics - දිය කිඳුරිය සේ සාගරේ ගීතයේ පද පෙළ Diya Kiduriya Se Sagare Song Lyrics - දිය කිඳුරිය සේ සාගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 25, 2021 Rating: 5

0 comments:

Post a Comment