අඩ සද හෝටලය - ඩුබායි (The Crescent Hotel)

අඩ සද හෝටලය - ඩුබායි (The Crescent Hotel) - Your Choice Way
අප විවිධ වූ හෝටල් දැක තිබුනත් මේ හෝටලය නම් ගෘහ නිර්මානය අතින් ඉතාමත් සුවිශේෂ වූවක්. ඩුබායි හි පිහිටා ඇති අතර අඩ සදහි එක් කොනක් කැසිපියන් මුහුද දෙසට යොමු වී තිබෙනවා. අඩ සද අසර්බයිජාන් සංකේතවත් වනවා. ඔවුන්ගේ ජාතික කොඩිය ද ඉස්මතු කර තිබෙනවා. 

මෙය මුහුද ආසන්නව පිහිටා තිබුනත් මෙය පිහිටා ඇති ස්ථානයේ සිට 170 මීටර් යන තුරු කෘතීම දූපතක් නිර්මානය කර තිබෙනවා. 

මෙම හෝටල් පරිශ්‍රය කාර්යාල සදහා ද, අදිසුකෝපබෝගී නිවාස සංකීර්ණයක් ලෙස ද, හෝටල් පරිශ්‍රයක් ලෙස ද නිර්මානය කර තිබෙනවා. 

මෙම විශේෂ ගොඩනැගිල්ලේ තට්ටු 32 ක් තිබෙනවා. 

හෝටල් පරිශ්‍රය තුල කාමර 230 ක් , නිවාස 74 ක්, පෞද්ගලික නිවාස පරිශ්‍ර 16 කින් සමන්විතයි.  177969 ක වර්ග මීටර ප්‍රමාණයක මෙම හෝටල් පරිශ්‍රය පිහිටා තිබෙනවා. 

දැනට යෝජිත නිර්මානකරනයට වාහන 601 ක් නැවැත්වීමට වාහන අංගනය නිර්මානය කෙරෙනවා. මෙය තරු 7 හෝටල් පරිශ්‍රයකි. 

ඔබ වෙනස් දේවල් වලට කැමති කෙනෙක් නම් page එකට like කරලා එකතු වෙන්න . 

The Crescent Hotel

"The Crescent Hotel", Dubai , will be located on an artificial island about 170 metres from shore. There will be an office tower ("The Crescent City"), and a residential high-rise building with a podium ("The Crescent Place"), on the coastline behind "The Crescent Hotel".

"The Crescent Hotel" is a curving arched building. It is designed to look like a crescent moon with its points on the surface of the Caspian Sea. The crescent shape of the building refers to one of the symbols of Azerbaijan, depicted on its national flag. 

The skyscraper’s arcuate configuration will not affect the interior of the hotel as the building will rely on two multi-storey column-like towers, which will create additional space and act as a support for the hotel.These supporting towers are called Eastern and Western in accordance with their location. "The Crescent Hotel" comprises 32 floors (28 storeys of the hotel itself standing over a 4-storeys podium).

Upon completion, the hotel will comprise 230 guest rooms, 74 apartments and 16 villas. The total area is 177 969 m²,   parking is planned for 601 cars.

"The Crescent Hotel" will be connected to the shore and other buildings of the project via a bridge. This hotel is planned to be a 'seven-star' facility.

-✍️ Dilu -
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අඩ සද හෝටලය - ඩුබායි (The Crescent Hotel) අඩ සද හෝටලය - ඩුබායි (The Crescent Hotel) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment