වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya)

වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න පූජනීය ආරණ්‍යය සේනාසනයක් ගැනයී.ඒ නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි.

මේ ප්‍රදේශයේ ඓතිහාසික නාමය දිගාමඩුල්ලයී.

බුද්ධංගල යනු මෑතකදී වහරට වැටුණු නාමයක් වන අතර, මෙහි පවතින පර්වතය ඈතට සැතපෙන බුදුපිළිමයක් සේ දිස්වන නිසා බුද්ධංගල යන නාමය පටබැඳුණු බවට මතයක් පවතිනවා...

එසේම බුදුන් වැඩිගල බුද්ධංගල බවට ද, මෙම ප්‍රදේශයේ පැරැණන්ගේ තවත් මතයකී..

මේ භූමි ප්‍රදේශය අක්කර 1280 ක් පමණ වූ සුවිශාල පර්වත කුළු කීපයක් සිටිනසේ මතුවී ඇති අතර,

මේ එකිනෙක ගල්කුළු තද බෑවුම් සහිත කපොලුවලින් වෙන්වී ඇති අතර මේ මුදුනුවලට නැඟිය හැක්කේ වෙන වෙනම වැටුණු මාර්ගවලින් පමණී...

බුද්ධංගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර කොට්ඨාශයේයි....

වැසිසමයෙහි ජලයෙන් පිරී ඉතිරෙන තැන තැන දැකිය හැකි දිය පාරවල් හරිම රමණියයි...

වනය තුළ නිබදව වල්ඇතුන් සැරිසරනු දැකිය හැකි අතර ඔවුන්ගෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවීම ඉමහත් අසිරියක්...

එසේම මේ වනය ඉතා ඉහල මට්ටමක ජෛව විවිධත්වයකින්, ජල පෝෂක ප්‍රදේශවලින් ද සරු භූමියක් වන අතර එහිම ප්‍රභව වී වර්ධනය වන ඖෂධීය ශාක වර්ග ගණනාවක් තියෙනවා....

ඔයාලා දන්නවා ද පර්වතනය කඳුමුදුනේ ගල්තලාව මතට නැගගත් විට, ඈත රූස්ස ගස්වැල් අතරින් ක්ෂිතිජය තෙක් පෙනන නිල් පැහැති කුඹුරුයාය නෙතට සුව ගෙනදෙනවා...

බුද්ධංගල පුරාවිද්‍යාත්මකව මහඟු වටිනාකමක් යුත් අඩවියක් වන නමුත්, මේ භූමියේ තවමත් නිසි වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ගවේෂණයක් සිදුවී නොමැති බව පෙනීයයි.

නිහඩ නිසල වන සෙනසුනට ඇතුළු වූ සැණින් අර පීඩාකාරී හැහීම් බිදවැටී යනවා...

නිහැඩියාව දසතම රජ කරයි.   ඒ නිහඩතාවය භාවනායෝගීන්ට භාවනා කටයුතු සඳහා උචිතම පරිසරය සකසා දෙයි...

පිඩාකාරී මානසිකවයෙන් මිදෙන්න ඔබත් මෙහි යන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya) වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2021 Rating: 5

0 comments:

Post a Comment