Aye Enna Pana Mage Song Lyrics - ආයෙ එන්න පණ මාගේ ගීතයේ පද පෙළ

Aye Enna Pana Mage Song Lyrics - ආයෙ එන්න පණ මාගේ ගීතයේ පද පෙළ
Song Title : Aye Enna Pana Mage (ආයෙ එන්න පණ මාගේ)
Singing : Chamika Sirimanna (චාමික සිරිමාන්න මහත්මා)
Lyrics : Sajith V Chathuranga (සජිත් වී චතුරංග මහත්මා)
Music : Radeesh Vandabona (රදීෂ් මහත්මා)

ආයෙ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුළැල් මවා නෙතේ මොනවාද අත්වුනේ
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ

තනිකම මැදින් එදා සමනල් රටා මවා
වචනෙන් නොකී කතා හොරකම් කලා ඔයා
හීනෙන් හැඬුවේ දුකටයි රහසේ තනිවී දිවියේ

ආයෙ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුළැල් මවා නෙතේ මොනවාද අත්වුනේ
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ

හසරැල් මතක් වෙලා නෙතඟින් සුසුම් හෙලා
කඳුලින් නුවන් තෙමා දෙනෙතක් ගිලන් වෙලා
පූජාසනයේ මා නම් පැතුවේ ඔබමයි සසරේ

ආයෙ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුළැල් මවා නෙතේ මොනවාද අත්වුනේ
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aye Enna Pana Mage Song Lyrics - ආයෙ එන්න පණ මාගේ ගීතයේ පද පෙළ Aye Enna Pana Mage Song Lyrics - ආයෙ එන්න පණ මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2021 Rating: 5

0 comments:

Post a Comment