Atha Epita Gammanen Song Lyrics - ඈත එපිට ගම්මානෙන් ගීතයේ පද පෙළ

Atha Epita Gammanen Song Lyrics - ඈත එපිට ගම්මානෙන් ගීතයේ පද පෙළ
Song Title : Atha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)
Lyrics : Sunil Sarath Perera (සුනිල් සරත් පෙරේරා මහත්මා)
Music : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ.....//

මලානිකව හද එලිය ගලා එන
අම්බලමක හෙවනේ.....//
බලා හිදිමි ඔබ හිදින විමන් දොර
දැල්වෙන එලිය බදේ

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ.....//

වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ.....//
නීල නුවන් තරු කැට බොද වෙනවා
කාටත් හොර රහසේ

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ.....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Epita Gammanen Song Lyrics - ඈත එපිට ගම්මානෙන් ගීතයේ පද පෙළ Atha Epita Gammanen Song Lyrics - ඈත එපිට ගම්මානෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2021 Rating: 5

0 comments:

Post a Comment