ඉව හොදටම තියන සතුන් 10 දෙනා (Best 10 Sniffers)

ඉව හොදටම තියන සතුන් 10 දෙනා (Best 10 Sniffers) - Your Choice Way
බොහෝ දෙනෙක් හිතන්නේ ඉව හොදටම තියන සතා බල්ලා කියලා.එත් බල්ලට වඩා ඉව තියන සත්තු ඉන්නවා.එත භාවිතයේ පහසුව නිසා තමා බොහෝ විට බල්ලන් යොදා ගන්නේ.මම මේ ගැන internet එකේ හොයලා බලද්දී සමහර තැන වල තිබ්බ පිළිවෙල මිට වඩා චුට්ටක් වෙනස්.එත් බොහොමයක් තැන වල තිබ්බ පිළිවෙලට අනුව මම සත්තු ටික පෙළ ගැස්සුවා.

පරීක්ෂකයන් දැන් බෝම්බ සොයන්න මීමැස්සන් පුහුණු කරවනවා.මොකද ඒ තරම් හොද ඉවක් මිමැස්සන්ට තියන නිස‍ා.

ඒ වගේම රුධිරය ඉව කරලා පිළිකා සොයා ගන්නත් බල්ලන්ව පුරුදු කිරීමටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

01.අප්‍රිකානු අලියා
01.අප්‍රිකානු අලියා

02.මියා
02.මියා

03.ඔපොසම් (Opossums)
03.ඔපොසම් (Opossums)

04.ගවයා
04.ගවයා

05.චීන මෘදු කටු ඉබ්බා (Chinese softshell turtle)
05.චීන මෘදු කටු ඉබ්බා (Chinese softshell turtle)

06.මි මැස්සා
06.මි මැස්සා

07.අශ්වයා
07.අශ්වයා

08.ගෙම්බා (western clawed frog)
08.ගෙම්බා (western clawed frog)
09.සුනඛයා
09.සුනඛයා

10.Guinea pig
10.Guinea pig

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉව හොදටම තියන සතුන් 10 දෙනා (Best 10 Sniffers) ඉව හොදටම තියන සතුන් 10 දෙනා (Best 10 Sniffers) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2021 Rating: 5

0 comments:

Post a Comment