Sihiwenawa Hama Ware Song Lyrics - සිහිවෙනව හැම වාරේ ගීතයේ පද පෙළ

Sihiwenawa Hama Ware Song Lyrics - සිහිවෙනව හැම වාරේ ගීතයේ පද පෙළ
Song Title : Sihiwenawa Hama Ware (සිහිවෙනව හැම වාරේ)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

සිහිවෙනව හැම වාරේ හුස්මක් පාසා
මියැදෙනවා මැව් සිහින ගිය දා ඔයා
සැනහෙනව මතකෙ හද තුල තියා
ඔබ නේද මාගේ ආලය සදා

පෙම් කිරිල්ලියේ නුඹ ඇයිද ඒ ලෙසේ
මා දමා අන් තුරුළට ගියේ
සැනසීමක් හිතේ නෑ දුකමයි සදා
නුඹ ඈතටම පාවෙලා.....

මැවූ සිහින අදුරේම වියැකිලා
ගෙවූ මතකෙ මා හද පාරනා
සුසුම් වැල් පාවෙවී කිමිදිලා
මා සිත  තවමත් ඔබව සොයනවා
ආදරියේ ආදරියේ...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihiwenawa Hama Ware Song Lyrics - සිහිවෙනව හැම වාරේ ගීතයේ පද පෙළ Sihiwenawa Hama Ware Song Lyrics - සිහිවෙනව හැම වාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, December 17, 2020 Rating: 5

0 comments:

Post a Comment