Pipi Hinahunu Song Lyrics - පිපී හිනැහුනු ගීතයේ පද පෙළ

Pipi Hinahunu Song Lyrics - පිපී හිනැහුනු ගීතයේ පද පෙළ
Song Title : Pipi Hinahunu (පිපී හිනැහුනු)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

පිපී හිනැහුනු ඒ වසන්තය 
ඇයිදෝ එකවර වෙනස් වුනේ
ගිම්හානය සේ යලි යලි ඇවිදින් 
මුලු හදවත මගේ වෙළා ගොසින්

එක්ව පියනැගූ මංමාවත් අද
පාලු වෙලා ඇත බොහෝ ලෙසේ
දෙඅත් පටලා දෙඩූ පෙම්බස්
නිහඩ වී ඇත මෙදා සැරේ

පිපී හිනැහුනු ඒ වසන්තය 
ඇයිදෝ එකවර වෙනස් වුනේ
ගිම්හානය සේ යලි යලි ඇවිදින් 
මුලු හදවත මගේ වෙළා ගොසින්

සිනහවට පෙම් කෙරූ මම අද
කදුළකට පෙම් බැද වැළපෙමින් 
මුවපුරා උතුරා ගැලූ පෙම් ගී
වියැකිලා අද  අපේ නමින්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pipi Hinahunu Song Lyrics - පිපී හිනැහුනු ගීතයේ පද පෙළ Pipi Hinahunu Song Lyrics - පිපී හිනැහුනු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, December 18, 2020 Rating: 5

0 comments:

Post a Comment