Nisadas Kawi Song Lyrics - නිසදැස් කවි ගීතයේ පද පෙළ

Nisadas Kawi Song Lyrics - නිසදැස් කවි ගීතයේ පද පෙළ
Song Title : Nisadas Kawi (නිසදැස් කවි)

ජිවිතය නම් කවියෙන්...
ලිහි ගිය පද පේලි.....
නවමු රිද්මයකින්...
යලිත් ගොනු කරන්නට...
මෙන්න ඉඩකඩ ඇවිත්....

ආත්මය පුරාවට...
විසිරිලා - පැතිරිලා...
ශාන්තව -මිලානව..
පැවතියත් - සැගවිලා....


ඒ සියලු රස රැගෙන
එකතුකර - කලතලා
ලියනු මැන - සෙනෙහසේ
කවිය යලි ගලපලා........

නිදහස්ව... නිවහල්ව.....නිදහස්..අදහස්...හදවතට අමතන සංවේදි බවකින්...සටහන් තබන්නට....ඔබ වෙනුවෙන්ම....ඉදිකල...නුතන....කැටපත් පවුර...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nisadas Kawi Song Lyrics - නිසදැස් කවි ගීතයේ පද පෙළ Nisadas Kawi Song Lyrics - නිසදැස් කවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2020 Rating: 5

0 comments:

Post a Comment