සුන්දර ගොලුමලේ යමු ද? - ගොලුමලේ 🕳🏊🍀🎍 (Golumale 🌳)

සුන්දර ගොලුමලේ යමු ද - ගොලුමලේ 🕳🏊🍀🎍 (Golumale 🌳) - Your Choice Way
අද අපේ කතාව තවත් ටිකක් වෙනස් ඒ නමින් ගොලුමලේ.ගොලුමලේ කියන්නේ සුවිශේෂී භූ විද්‍යාත්මක සැකැස්මකටයි.. එනම් ස්වභාවික ලිං වගේ හැදුණු දිය පාරක්.

මේ ගොලුමලේ පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ නගර⁣යට කි.මී 23ක් පමණ දුරින් යටිමාදුර කියන ගමේ.. ගමත් හරිම ලස්සනයි..

මෙතැන නිර්මාණය වෙලා තියෙන්නේ උමා ඔයේ අතු ගංගාවකින්... වසර ගණනක ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගං ඉවුරේ ඇති ගල් තටාක මාලාවකින් ගොලුමලේ සමන්විතයි.

එක්තරා ස්වභාවික තටාකයක් වගේ කිව්වත් නිවැරදී.මෙතනට ගොලුමලේ කියන යන නම සෑදී ඇත්තේ මෙහි පිහිටීම මුල් කරගෙනයී.. ගගේ ඇති ජලය එහි මැද ඇති ගං ළිඳකට වැටී නොපෙනී ගොස් අනික් පැත්තේ ඇති කවුලුවකින් එළියට එන නිසා ඒ අර්ථයෙන් ගොලුමලේ නම වැටිලා තියෙනවා..

එම ක්‍රියාවලිය හොඳින් දැක ගන්න නම් යන්න ඔනේ ගගේ වතුර මට්ටම අඩු වුණාමයී.. අනික් වෙලාවට මේ සියල්ල වතුරෙන් යට වන නිසා මෙම දර්ශනය පෙනෙන්නේ නෑ... මේ ගඟ පතුලේ ගං ළිං විශාල ප්‍රමාණයක් තිබෙනවලූ

ඒ වගේම විවිධ හැඩයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් යුත් ස්වාභාවික පාෂාණ කැටයම් සහ ගල් වැටිත් මේ ආශ්‍රිතව දැක ගන්න පුලුවන්.නාන්න නම් කියාපු තැනක්.

මේ ගගේ එක් පසෙක වන අලි  ජීවත් වන අතර අනෙක් පස අපේ ගැමියෝ කුඹුරු කොටාගෙන, අල, බලත වගා කරගෙන ජීවත් වෙනවා.. 

රැ පානේ නම් මේ ඉසව්වේ camping යනවා නම් අට්ටාලයක් උඩ තමා ඉන්න වෙන්නේ.. මොකද රන්දෙණිගල වන රක්‍ෂිතයේ අලි නිදහසේ ගැවසෙන නිසා කෝකටත් පරිස්සම් නේ...

තවදෙයක්.හැබැයි තරුණ පිරිස් දැන් දැන් මෙහි ගියාට කමක් නෑ පරිසර සුන්දරත්වයට හානී නොකර පරිස්සමින් ආපහු ගෙදර එන්න හොදේ.

Golumale

Golumale is a remarkably unique geological formation located within Nuwara Eliya District in the Central Province of Sri Lanka.

Situated on a tributary of Uma Oya, it consists of a series of rock pools on the riverbed created by millions of years of erosion. When at the correct water level, you could witness the river disappears swirling into a circular pit, then reappears from another, and goes back to a third pool. Furthermore, there are numerous natural rock carvings and ravines of different shapes and sizes.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුන්දර ගොලුමලේ යමු ද? - ගොලුමලේ 🕳🏊🍀🎍 (Golumale 🌳) සුන්දර ගොලුමලේ යමු ද? - ගොලුමලේ 🕳🏊🍀🎍 (Golumale 🌳) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2020 Rating: 5

0 comments:

Post a Comment