දිගම කන්ද සොයා - ධර්මරාජ ගල ආරණ්‍ය වෙත 🙏🌿🌱🍃 ගල්ගිරියා කන්ද 🗻⛰ (Dharmaraja Gala - Galgiriya Kanda)

දිගම කන්ද සොයා - ධර්මරාජ ගල ආරණ්‍ය වෙත 🙏🌿🌱🍃 ගල්ගිරියා කන්ද 🗻⛰ (Dharmaraja Gala - Galgiriya Kanda) - Your Choice Way
අද අපි කතා කරන්නේ ලංකාවේ දිගම කන්දේ තොරතුරු ගැනයි...

කඳු, හෙල්, නිම්න, තැනිතලා, පතන, දිය ඇළි, උමං, ගුහා ආදී සොබා නිර්මාණ රාශියක් පිරුණු මේ ලක්බිම සැබවින්ම සුන්දරය කුඩා දිවයිනක්..

ශ්‍රී ලංකාවේ උසම කන්ද මොකක්ද? පිදුරුතලාගල කන්ද

බලන්න ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය කුමක්ද? ගල්ගිරියාකන්ද

ගොඩක් අය මේ ගැන වැඩිය දන්නේ නෑ..මේ කන්දේ තවත් සුවිශේෂි දෙයක් තියෙනවා ඒ තමා ගල්ගිරියාකන්දේ පින්බර ආරණ්‍ය සේනාසනයක් පිහිටලා තියෙනවා...

එය ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය කියලයි කියන්නේ.ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය ශ්‍රී ලංකාවේ දිගම ලෙන් ලිපිය පිහිටා ඇත්තේ මෙම ලෙන තුලයි .

ඒ වගේම පුස්ථකාලය සහ ධාතු මන්දිරයක් ද පවතිනවා.. මේ කන්දේ 60 දෙනෙකුගෙන් පමණ වන අලි රංචුවක් ඉන්න බව දැනගන්න ලැබුණා.. 

ගල්ගිරියාකන්ද ගැන කතා කලොත්.ගල්ගිරියා කන්ද සැතපුම් දහය හමාරක් දිගයි කියලයි කියන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටන ගල්ගිරියා කන්දේ උස අඩි 1568ක් වන අතර එය වයඹ පළාතේ උසින් 7 වන ස්ථානයේ කන්ද ලූ...

ගල්ගිරියා කන්දේ ඉතිහාසය දුටුගැමුණු රජ දවස දක්වා දිවයනවා.සිහසුන පවා අතහැර සැඩොල් ස්ත්‍රියක් හා බැඳුණ දුටුගැමුණු රජ පුත් සාලිය කුමරු තම මදු සමය සඳහා තෝරාගන්නේ ගල්ගිරියා වන අරණටලූ..

මේ කතාවල ඇත්ත නැත්ත නම් දන්නේ නෑ නමුත් ජනප්‍රවාදයේ එන්නෙර් නම් එහෙමයී.ගල්ගිරියා කන්ද අවට ගම්මාන 136 ක් පිහිටලා තියෙනවා..

ඉතින් ඔයාලත් මෙහි ගිහින් මේ අසිරිය විදගන්න.හැබැයි පරිසරය විනාශ කරන්න එපා..

මේ ගැන තොරතුරු අපි එක්ක බෙදා ගත්ත Ravindu_Sudarshana සහෝදරයාට ස්තුතියි 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දිගම කන්ද සොයා - ධර්මරාජ ගල ආරණ්‍ය වෙත 🙏🌿🌱🍃 ගල්ගිරියා කන්ද 🗻⛰ (Dharmaraja Gala - Galgiriya Kanda) දිගම කන්ද සොයා - ධර්මරාජ ගල ආරණ්‍ය වෙත 🙏🌿🌱🍃 ගල්ගිරියා කන්ද 🗻⛰ (Dharmaraja Gala - Galgiriya Kanda) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2020 Rating: 5

0 comments:

Post a Comment