Adura Nam Wu Pemwatha Song Lyrics - අඳුර නම් වු පෙම්වතා ගීතයේ පද පෙළ

Adura Nam Wu Pemwatha Song Lyrics - අඳුර නම් වු පෙම්වතා ගීතයේ පද පෙළ
Song Title : Adura Nam Wu Pemwatha (අඳුර නම් වු පෙම්වතා)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

මම වෙමි අඳුර
එන්නෙමි ඔබව ලුහුබැඳ
අමනාප වු සේ
පලා යයි ඔබ මා හැර.........

කවියෝ පෙම්බදිති මට
පොඩි උන් බියය අසමව
සඳ තනි රකී ඉඳහිට
නමුත් ඔබ ලඟ නැතිව කුමටද..........

ආදරනීය එලිය
මා එන විට උදේ
පලා යනු එපා හෙට
පෙරමගට එනු මැන
නෙත් විදා ආදරෙන්..........
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adura Nam Wu Pemwatha Song Lyrics - අඳුර නම් වු පෙම්වතා ගීතයේ පද පෙළ Adura Nam Wu Pemwatha Song Lyrics - අඳුර නම් වු පෙම්වතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment