Adara Madura Athithe Song Lyrics - ආදර මධුර අතීතේ ගීතයේ පද පෙළ

Adara Madura Athithe Song Lyrics - ආදර මධුර අතීතේ ගීතයේ පද පෙළ
Song Title : Adara Madura Athithe (ආදර මධුර අතීතේ)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)

ආදර මධුර අතීතේ 
ඔබයි සංගීතේ 
මගේ හද මන්දීරේ මේ
රසවන්තී මිහිරේ....රසවන්තී මිහිරේ.... //

පැතුම් විලේ කුසුම් පිපේ
සුසුම් මැදින් ආදරයේ
ශෘංගාරා මධුලෝල ජීවනයේ

ආදර මධුර අතීතේ 
ඔබයි සංගීතේ 
මගේ හද මන්දීරේ මේ
රසවන්තී මිහිරේ....රසවන්තී මිහිරේ.... //

සැලෙන බඳේ එතෙමි ලඳේ
මිහිර පතා ආදරයේ
චල ලෝචනී ප්‍රේම ආකරයේ
 
ආදර මධුර අතීතේ 
ඔබයි සංගීතේ 
මගේ හද මන්දීරේ මේ
රසවන්තී මිහිරේ....රසවන්තී මිහිරේ.... //

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Madura Athithe Song Lyrics - ආදර මධුර අතීතේ ගීතයේ පද පෙළ Adara Madura Athithe Song Lyrics - ආදර මධුර අතීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2020 Rating: 5

0 comments:

Post a Comment