සාමාන්‍ය දැනුම - 02 (General Knowledge Part 02)

සාමාන්‍ය දැනුම - 02 (General Knowledge Part 02) - Your Choice Way
ගොඩක් මං ගෙනල්ලා තියෙ කලින් පොස්ට් වලින්❤️ආය පටන් ගත්තා නෙ එ වැඩෙ.එකෙ දෙවෙනි කොටස මෙ😘😍☝

එහෙනම් හැම කරුණම ඔයාලටත් කියවන්න ආස හිතෙන විදිහට 🤭ලූ යන්නෙන් ඉවර කරන්නලු හදන්නෙ🙄

මෙකෙ පලවෙනි පොස්ට් එක මෙ ලින්ක් එකෙන් බලන්න🙄😋👉 https://www.yourchoiceway.com/2020/12/01-general-knowledge-part-01.html

මතක ඇතුව එ පොස්ට් එකත් බලලා සෙයාර් කරන්නලු 😋😍☝

ඔන්න එහෙනම් යං,😌
⚠️️🚫 ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු
⚠️️🚫කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු
⚠️️🚫ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු
⚠️️🚫Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු
⚠️️🚫Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු
⚠️️🚫Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු
⚠️️🚫XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු
⚠️️🚫ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු
⚠️️🚫ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු
⚠️️🚫තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු
⚠️️🚫තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු
⚠️️🚫ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු
⚠️️🚫ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු
⚠️️🚫THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු
⚠️️🚫1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු
⚠️️🚫1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු
⚠️️🚫1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු
⚠️️🚫ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු
⚠️️🚫ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු
⚠️️🚫අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු
⚠️️🚫ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු
⚠️️🚫ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු
ඔන්න ඉතිම් මං යන්න යනවලු 😹😹👌ආය මෙකෙ තුන්වෙනි කොටසක්  අරං එන්නම්ලු මෙ වගෙ❤️🤭කමෙන්ට් කරලා සෙයාර් කරන්නලු🙄😍☝🙏
දිලා🤛🤛🤛👌DilhanNSachintha Rathnayaka
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සාමාන්‍ය දැනුම - 02 (General Knowledge Part 02) සාමාන්‍ය දැනුම - 02 (General Knowledge Part 02) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 18, 2020 Rating: 5

0 comments:

Post a Comment