රාවණා දඬුමොණරය නැවැත්වූ - තොටුපොළ කන්ද 🏔 (Totapolakanda 🌻🌾)

රාවණා දඬුමොණරය නැවැත්වූ - තොටුපොළ කන්ද 🏔 (Totapolakanda 🌻🌾)
අද අපි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ තවත් අපූරු කතාවක්...ඒ තමා ලංකාවේ පිහිටා ඇති කඳු අතරින් උසින් තෙවන ස්ථානය හිමි වන්නේ තොටුපොළ කන්ද ගැනයි. එහි උස මීටර් 2357කි. එය පිහිටා ඇත්තේ හෝර්ටන්තැන්න ප්‍රදේශයේය. තොටු‍පළ කන්ද පිළිබඳව නොයෙක් ජනප්‍රවාද පවතිනවා..

රාවණා රජු ඉන්දියාවේ රාම රජුගේ බිරිය වන සීතා දේවීය පැහැරගෙන විත් රාවණා රජුගේ දඞුමොණර වාහනය නවතා තැබූ කඳු ගැටය තොටුපළ කන්ද බවට පත්වූ බව ජනප්‍රවාදයකි. ඒ කියන්නේ සීතා කුමරිය රැගත් දඩුමොණර යානය පළමුව ගොඩබස්වන ලද ස්ථානය මෙයයි..තවත් පැහැදිලි කලොත් 

මේ කන්දට තොටුපල කන්න කියන නම වැටෙන්නෙ රාවණා රජ තුමාගෙ දඬුමොණරය නවත්තපු තැන නිසාලු. ඒ නිසාම මේ කන්දට 'රාවණා මංපෙත' කියලත් කියනවා. ගමේ මිනිස්සු ගොඩ දෙනෙක් මේ කන්ද දන්නෙත් ඒ නමින්. සමහරු රාවණාගෙ දඬුමොණරය තවමත් මේ කන්දේ ඇතැයි සොයමින් ගවේශනය කරන පිරිස් ද සිටී..

මීට අමතරව තොටුපළ කන්ද කුරුලු පාරාදීසය යනුවෙන්ද හැඳින්වේ.මීදුමෙන් වගේම වළාකුළු වලිනුත් නිරන්තරයෙන්ම වැහිල තියෙන තොටුපල කන්ද අවට පරිසරයෙ අමුතු ගුප්ත බවකුත් නැතුවම නෙවෙයි. ගොඩක් දුරට ඒ, තොටුපල කන්න හුදකලා කඳු මුදුනක් නිසා වෙන්නත් ඇති.

මේ තොටුපල කන්දේ නිතර දෙවේලෙ එන ගෝන්නු මේ කඳු මුදුනෙදි ඕන තරම් බලා ගන්න පුළුවන්. Hike,  යන්න නියම කදුමුදුන.. හැබැයි මතක තියාගන්න කොහොම වුනත් සීතලට අඳින්න ඇඳුම් ගෙනියන්න මතක තියාගන්න. නැත්නම් සුදුමැලි වෙලා ඉඳී...

අංශක 360ක දර්ශණ පථයෙ එක පැත්තක අඳුර මවන ගුප්ත බව මකාලන්න උත්සාහ කරන කුළුඳුල් හිරු කිරණ ගේන සුන්දරත්වය, සදා නොමියෙන මතකයක් වෙනව නොඅනුමානයි.

මෙහි ඇතැම් පින්තූර මුල් අයිතිකරු සතුයි📸🙏

Totapolakanda

Totapolakanda (also Thotupolakanda or Thotupola Kanda), is the third highest mountain in Sri Lanka situated in Nuwara Eliya district 2,357 m (7,733 ft) above mean sea level.The mountain is located within the Horton Plains National Park. A trail to the top of the mountain, about two kilometres long, starts a few metres away from the Pattipola entrance to the Horton Plains National Park. Most parts of the mountain surface is covered with shrubs adapted to the cool and windy climate of Horton Plains National Park. Strobilanthes, Osbeckia and Rhodomyrtus species grown as shrubs are common among them.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රාවණා දඬුමොණරය නැවැත්වූ - තොටුපොළ කන්ද 🏔 (Totapolakanda 🌻🌾) රාවණා දඬුමොණරය නැවැත්වූ - තොටුපොළ කන්ද 🏔 (Totapolakanda 🌻🌾) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 08, 2020 Rating: 5

0 comments:

Post a Comment