සිපගන්නවා කියන්නෙ හොදද....?😁😁😁💋💋😘 (Is Kissing Good?)

සිපගන්නවා කියන්නෙ හොදද....?😁😁😁💋💋😘 (Is Kissing Good?) - Your Choice Way
සිප ගැනීමක් කියන්නේ යුවළක් අතර සාමාන්‍ය හා සුන්දර දෙයක්. සිප ගැනීමකින් ලැබෙන සෞඛ්‍යමය වාසි ද බොහෝ බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

සිප ගැනීමක් මගින් ලැබෙන වාසි කිහිපයක් සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

💋💋💦  එක් සිප ගැනීමක දී මුහුණේ මාංශ පේෂීන් 30කට වඩා ක්‍රියාකාරී වෙනවා
මේ නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිප ගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්.

💋💋💦 විනාඩි දෙකක සිප ගැනීමක් කැලරි 06 ක් දහනය කරනවා
කෙට්ටු වෙන්න කැමති කාන්තාවන්ට මේක හොද ආරංචියක්. ඒ වගේම තමයි සිප ගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එය කාන්තාවන් මහත්වීම පාලනය කරනවා.

💋💋💦 නින්ද පිළිබද ගැටළු තියෙන කාන්තාවන්ට සහනයක් ගෙන දෙනවා
සිප ගැනීම් කාන්තාවන්ගේ මානසික ගැටළු පාලනය කරමින් ඔවුන්ට තිබෙන නිදා ගැනීමේ අපහසුතාවයන්ට සහනය ලබා දෙනවා.

💋💋💦  ඔබ ජිවත් වෙන කාලය වැඩි කරනවා
සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා නිරෝගිව වැඩි කාලයක් ජිවත් වෙන්න. ඒ නිසා තමයි කියන්නේ සිප ගැනීම් නිසා ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා.

💋💋💦  උදෑසන සිදු කරන විනාඩි 02 ක සිපගැනීමක් ඔබව දවසම ප්‍රබෝධයෙන් තියෙනවා
උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතුවලට බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න

මම නම් සිපගන්නෙනැ😁😁😂 .මං වගෙ බොරු කියන්න එපා ලමයි😌😒
කො ඔය අයගෙ අදහස් කියාගෙන යන්න බලන්න.
බලලා සෙයාර් කරන්න .
ස්තුති 🙏 
දිලා❤🤘✍️👏
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

View my Flipboard Magazine.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිපගන්නවා කියන්නෙ හොදද....?😁😁😁💋💋😘 (Is Kissing Good?) සිපගන්නවා කියන්නෙ හොදද....?😁😁😁💋💋😘 (Is Kissing Good?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, November 24, 2020 Rating: 5

0 comments:

Post a Comment