චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake)

චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake) - Your Choice Way
රෙසිපි 2ක් පළ කරනම් කැමති එකක් හදාගන්න.

පළමු රෙසිපි එක

අවශ්‍ය දේවල්:
  • අයිස් ක්‍රීම් ස්කුප් 2 ක් (any ice cream )
  • කුල් ෆ්‍රෙෂ් මිල්ක් කප් 1 ක් 
  • අයිස් කැට 2 ක් 
  • සීනි මේස හැදි 1 ක් (තව අවශ්‍ය නම් දාගන්න )
  • කොකෝ පව්ඩර් මේස හැදි 1 ක් 
සාදන විදිහ:
  1. මේ සියල්ලම බ්ලෙන්ඩර් එකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න.

දෙවන රෙසිපි එක

අවශ්‍ය දේවල්:
  • oreo cookies  කැලි  6 ක් 
  • කුල් ෆ්‍රෙෂ් මිල්ක් කප් 1 ක් 
  • සීනි මේස හැදි 1 ක් 
  • අයිස් ක්‍රීම් ස්කුප් 2 ක් 
  • අයිස් කැට 4 ක් 
සාදන විදිහ:
  1. මේ සියල්ලම හොදට බ්ලෙන්ඩ් කරගන්න.ඉන්පසු රස විදින්න.
චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake) චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2020 Rating: 5

0 comments:

Post a Comment