Bala Walapemi Song Lyrics (Hanthana Sihine Lyrics) - බලා වැලපෙමි (හන්තාන සිහිනේ) ගීතයේ පද පෙළ

Bala Walapemi Song Lyrics (Hanthana Sihine Lyrics) -  බලා වැලපෙමි (ඟන්තාන සඝිහිනේ) ගීතයේ පද පෙළ
Song Title : Bala Walapemi
Artist : Pandith W.D. Amaradewa and Umaria
Bala Walapemi Song Lyrics (Hanthana Sihine Lyrics)
බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ.....
දරා නෙත්‌ අග දොවා සිත්‌ මල
ගොතනු මැන ලදුනේ
සංසර සිහිනේ

වැහි පබළු යට රගමඩල මැද
ඔබේ දෑතට තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රඟහල
අමාවක අදුරේ
නොඑනු මැන ලදුනේ.....

බලා වැලපෙමි නෙලාගනු බැරි
ඟන්තාන සහිහිනේ.....

වඩින තුරු සද දුරින් ඉන්නම්
තරු අදුරු පෙම්‌ ගී අහන්නම්‌
සොදුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොඳුරේ
හන්තාන අරණේ.....
හන්තාන සිහිනේ.....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bala Walapemi Song Lyrics (Hanthana Sihine Lyrics) - බලා වැලපෙමි (හන්තාන සිහිනේ) ගීතයේ පද පෙළ Bala Walapemi Song Lyrics (Hanthana Sihine Lyrics) -  බලා වැලපෙමි (හන්තාන සිහිනේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2020 Rating: 5

0 comments:

Post a Comment