තෝසේ හදන හැටි (How To Make Thosai)

අවශ්‍ය ද්‍රව්‍ය: www.yourchoiceway.com
  • උඳු ග්‍රෑම් 500 යි
  • කැකුළු හාල් පිටි ග්‍රෑම් 250 යි
  • පොල් කිරි (මිටිකිරි) කෝප්ප 3 යි
  • තලතෙල් ස්වල්පයක් (තල තෙල් නැතිනම් වෙන තෙල් සුවල්පයක්)
  • උළුහාල් සහ කහ ස්වල්පයක් බැගින්.
  • වතුරින් දියකර ගත් යීස්ටි තේ හැදි 1ක්
  • ලියාගත් කරපින්චා සුවල්පයක් www.yourchoiceway.com
  • ලුණු www.yourchoiceway.com
  • අබ ටිකක්
  • ඵෑනු  www.yourchoiceway.com
  • වියලි මිරිස් කරල් දෙක තුනක්

හදාගන්නා ආකාරය: www.yourchoiceway.com
  1. උඳු පිරිසිදු කර සෝදා රැයක් පෙඟෙන්න දාන්න.
  2. උදේට උඳුවල වතුර බේරල මිරිස් ගලේ තුනී වෙන්න අඹරාගන්න. 
  3. උළුහාල් ටිකකුත් ගලේ අඹරාගන්න බෙලෙන්ඩර් හරි කමක් නෑ.
  4. මුට්ටියකට මේ අඹරාගත් ජාති දෙක දාල කැකුළු හාල් පිටි සහ පොල් කිරි ටිකක් දාලා කහද ඊටම මිශ්‍ර කරගන්න. 
  5. එයටම වතුරින් දියකර ගත් යීස්ටි තේ හැදි 1ක් එකතු කර කලවම් කරන්න. www.yourchoiceway.com
  6. මෙම භාඡනය තෙත රෙදි කඩකින් වසා පැයක් පමන තබන්න. පැයකින් පමන බලන විට එය දෙගුන වී තියේවි. 
  7. ඊට පස්සෙ උවමනා විදියට ඝනකම වෙන්න තව කිරි ටිකක් දාලා හදාගන්න. www.yourchoiceway.com
  8. තෙල් ටිකක් ලිපේ තියල රත් වෙද්දි එයට අබ ටිකක්,උඵහාල් ටිකක්, කරපිංච, ඵෑනු, වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩාවට කඩා තෙලට දමන්න. එය රන්වන් පාට වෙනකන් බදින්න. මේ මිශ්‍රනය උළුදු මිශ්‍රනයට දමා කලවම් කරන්න. අවශ්‍ය පමනට ලුණුද එක්කරන්න.
  9. පසුව තොසේ තැටියේ තලතෙල් තවරා ලිපේ තියල තල තෙල් ගාල හදාගන්න. තලතෙල්ම ගාන්න එතකොට රසයි.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තෝසේ හදන හැටි (How To Make Thosai) තෝසේ හදන හැටි (How To Make Thosai) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 12, 2020 Rating: 5

0 comments:

Post a Comment