The Rhythm Section (2020) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන්

මේ ඔයාලට අරන් එන්න හදන්නේ 2020 වසරේ ආපු නවතම ෆිල්ම් එකක්. මේක නිකුත් වෙන්නේ නම් 2020 ජනවාරි මාසයේ.දැන් කෙලින්ම ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමු. මේක අයත් වෙන්නේ Action, Drama, Mystery ගණයට. ඒ වගේම තමයි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Reed Morano විසින්, තිර පිටපත් රචනයෙන් Mark Burnell දායක වෙනවා, ඒ වගේම ප්‍රධාන නළු නිලියන් වශයෙන්; Blake Lively, Richard Brake, Elly Curtis දායක වෙනවා. IMDb දර්ශකයේ 5.6 ලබාගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටය ලොවපුරා බෙදාහැරිම සිදුකරන්නේ ඔයාල කවුරුත් දන්න Paramount Pictures චිත්‍රපට සමගම විසින්.

දැන් එහෙනම් කතාව පැත්තට හැරෙන්නම් ලීසා කියන්නේ තරුණ ගැහැණු ළමයෙක් මෙයාගේ මුළු පවුලම ගුවන් යානා අනතුරකින් මිය යනවා. මොදක් ය හිතන් ඉන්නේ එක ගුවන් යානයේ සිදු උන කාර්මික දෝෂයක් කියලා. ඉතින් පවුලේ අයව අහිමි වීමෙන් ගොඩක් කම්පනයට පත් වෙන ලීසා මත්ද්‍රවය බාවිතය, ගණිකා සේවය වැනි දේ වලට පෙලෙබෙනවා. ඉතින් දවසක් මෙයාව හොයාගෙන කෙනෙක් එනවා. ගණිකා නිවාසෙට. ඔතනින් තමා මෙයාගේ ගමන පටන් ගන්නේ. අනිත් ටික ෆිල්ම් එක බලලම දැනගන්නකො ගිහින් එන්නම්.

ජය ඉක්මනට තවත් සුපිරි කතාවක් අරගෙන එනවා කියන ආරංචිය දෙන ගමන් සමුගන්නම්.

👉STAY HOME SAFE👌

දැන්ම මිලදී ගන්න.
 
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
The Rhythm Section (2020) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් The Rhythm Section (2020) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2020 Rating: 5

0 comments:

Post a Comment