Bandama Therei Ban Song Lyrics - බැන්ඳම තේරෙයි බන් ගීතයේ පද පෙළ

Bandama Therei Ban Song Lyrics - බැන්ඳම තේරෙයි බන් ගීතයේ පද පෙළ
Song Title : Bandama Therei Ban (බැන්ඳම තේරෙයි බන්‬)
Singing : Gajindu Fonseka
Music : Gajindu Fonseka
Lyrics & Melody : Gajindu Fonseka
Mix & Mastering : RUSH ​⁠‪@YeahItsRUSH‬
Recording Engineer : Jemaa ​⁠‪@JemaaVinodh‬
Additional programming : Nipuna Jayakody / Jemaa
Guitar & Bass : Nipuna Jayakody
Percussion : M Dilshan(Dilshan Percussion)
Harmonies : Jo Perera ​⁠‪@Jo_Official27‬ / Nipuna Jayakody / Adithya Prabhavee /Sathira Godage


කාසි පනම් සේරම විසි කරලා
කැන්දන් ආවනේ මං
ඒ ගමටම කියලා මං
මේ මගුලක් ගත්තා බං
තකදොං බං ඒ බං
අයියෝ මං ඒ මං
මේක බං

ඒ බැන්දම තේරෙයි බං ඒ බං
අයියෝ මං ඒ මං
මේක බං

ඒ මේවා හරි කරදර බං ඒ බං
අයියෝ මං ඒ මං
මේක බං
ඒ බැන්දම තේරුනේ බං

ඔයාවමයි මට ඕනේ නෝනේ
ආයේ මම කියනවා බං
ආයෙත් හවසක අත් පටලන් අපි
සකුරා බලන්නට යං

ඒ දෑවැදි මොකටද බං
ඔය සුදු මූණට නම්
ඔයාගේ තාලෙට මං
නටනවා නොවේ අද මං

ඒ තකදොං
ඒ තකදොං
ඒ තකදොං
ඒ තකදොං

ඒ බැන්දම තේරෙයි බං ඒ බං
අයියෝ මං ඒ මං
මේක බං

ඒ බැන්දම තේරෙයි බං ඒ බං
අයියෝ මං ඒ මං
මේක බං

ඒ මේවා හරි කරදර බං ඒ බං
අයියෝ මං ඒ මං
මේක බං
ඒ බැන්දම තේරුනේ බං

කාසි පනම් සේරම විසි කරලා
කැන්දන් ආවනේ මං
ඒ ගමටම කියලා මං
මේ මගුලක් ගත්තා බං
තකදොං බං ඒ බං
අයියෝ මං ඒ මං
මේක බං

ඒ තකදොං බං ඒ බං

ඒ බැන්දම තේරෙයි බං ඒ බං
අයියෝ මං ඒ මං
මේක බං

ඒ මේවා හරි කරදර බං ඒ බං
අයියෝ මං ඒ මං
මේක බං
ඒ බැන්දම තේරුනේ බං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bandama Therei Ban Song Lyrics - බැන්ඳම තේරෙයි බන් ගීතයේ පද පෙළ Bandama Therei Ban Song Lyrics - බැන්ඳම තේරෙයි බන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2025 Rating: 5

0 comments:

Post a Comment