Wanasanawa Song Lyrics - වනසනවා ගීතයේ පද පෙළ

Wanasanawa Song Lyrics - වනසනවා ගීතයේ පද පෙළ
Song Title : Wanasanawa (වනසනවා)
ARTIST : Sajitha Anthony & Raveen Tharuka
LYRICS : Shehan Galahitiyawa
MUSIC : Nimesh Kulasinghe
DIRECTOR : Sharmila Dharmarasa Fonseka
DOP : Sarath Senevirathne
CHOREOGRAPHER : Sayanjana Sulakkana
EDITOR : Viraj Wanniarachchi
COLORIST : Nadisha Maddumage
ACTORS : Sajitha Anthony / Sanjaya Muramudali / Dilushi Hansika

Dial Now... For "Wanasanawa" song Set as your RingIn Tone...
☎Hutch : 369576316
☎Dialog : 8712964361
☎Mobitel : 74753193
☎Airtel : 8880126783


කොරියාවේ බජාර් කකුල් කැනඩාවේ ඉඳන් නවන්නා නවන්නා
පැනමාවේ නැවක් අරන් සිරියාවේ ගිහින් තියන්නා තියන්නා

ගිනි පන්දම් කෑ එකා
ගල් උස්සයි මේ යකා
ගල විද්දෙත් රෑ නොකා
හම ගැහුවත් නෑ කතා

අලි වංසෙන් රෑ පුරා
නිය පොත්තෙන් ලී කපා
කඩු ගිල්ලෙත් මේ පුතා
අවුලයි ගින්නා

වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා

වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා

නෑ වරද්දා
ගමේ යාය මැදින් ගේමි පරද්දා
මේ ගරිල්ලා
අපේ සාම කතා නෑනෙ අනිද්දා
නෑ වරද්දා
ගමේ යාය මැදින් ගේමි පරද්දා
මේ ගරිල්ලා
අපේ සාම කතා නෑනෙ අනිද්දා

මිනි මෝරා වගේ තමා
නෑ ආවේ ගොදුර දමා
කඩු අමොරා ආවේ කපා
රෑ ජාමේ අගුල කඩා
ජයම පතන්නා
කටු ඉඹුල පලන්නා
හෙට ඉරෙන් හඳෙන් තෙලුත් පෙරන්නා

වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා
වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wanasanawa Song Lyrics - වනසනවා ගීතයේ පද පෙළ Wanasanawa Song Lyrics - වනසනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2024 Rating: 5

0 comments:

Post a Comment