Obayi Nihada Adare Song Lyrics - ඔබයි නිහඬ ආදරේ ගීතයේ පද පෙළ

Obayi Nihada Adare Song Lyrics - ඔබයි නිහඬ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Obayi Nihada Adare (ඔබයි නිහඬ ආදරේ)
ARTIST : Nilupul Bandara
LYRICS : Sampath Fernandopulle
MUSIC : Ranjith Premaweera
Teledrama : Sangeethe Teledrama Song (සංගීතේ- ටෙලි නාට්‍ය) දෙරණ ටීවී | Derana TV


ඔබයි නිහඬ ආදරේ 
රජුන්‌ ඔබය ජිවිතේ
දණින්‌ වැටෙමි දෙපා වඳිමි
කඳුළු වලින්‌ පා දොවා

ඔබයි නිහඬ ආදරේ 
රජුන්‌ ඔබය ජිවිතේ
දණින්‌ වැටෙමි දෙපා වඳිමි
කඳුළු වලින්‌ පා දොවා

කුසේ ගින්න නෑ දැනී
කදුළු බි දුක්‌ විඳී
මේ තරම්ම දේ කලේ
මං නිසාද වද වෙවී

කුසේ ගින්න නෑ දැනී
කදුළු බි දුක්‌ විඳී
මේ තරම්ම දේ කලේ
මං නිසාද වද වෙවී

පතුල්‌ රළු වු පා යුගේ
මගෙ සිහින ඉපදුනේ
ඔබෙ සතුට දිය කලේ
මං නිසාද ජිවිතේ

කුසේ ගින්න නෑ දැනී

නිදිත්‌ නැතිව තුන්‌ යමේ
දරු දුක දරන්‌ හිතේ
කරදඬු මහත්‌ කලේ
නොපතා කිසිත්‌ ලොවේ

නිදිත්‌ නැතිව තුන්‌ යමේ
දරු දුක දරන්‌ හිතේ
කරදඬු මහත්‌ කලේ
නොපතා කිසිත්‌ ලොවේ

ඔබයි නිහඬ ආදරේ
රජුන්‌ ඔබය ජිවිතේ
දණින්‌ වැටෙමි දෙපා වඳිමි
කඳුළු වලින්‌ පා දොවා

ඔබයි නිහඬ ආදරේ
රජුන්‌ ඔබය ජිවිතේ
දණින්‌ වැටෙමි දෙපා වඳිමි
කඳුළු වලින්‌ පා දොවා
ආදරෙයි මං තාත්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obayi Nihada Adare Song Lyrics - ඔබයි නිහඬ ආදරේ ගීතයේ පද පෙළ Obayi Nihada Adare Song Lyrics - ඔබයි නිහඬ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 18, 2023 Rating: 5

0 comments:

Post a Comment