Yan Yan Werala Dige Song Lyrics - යන් යන් වෙරල දිගේ ගීතයේ පද පෙළ

Yan Yan Werala Dige Song Lyrics - යන් යන් වෙරල දිගේ ගීතයේ පද පෙළ
Song Title : Yan Yan Werala Dige (යන් යන් වෙරල දිගේ)
Artist : Janith Madushanka
Director : Kasun Madushanka
Music : Gayan Sandeepa (Tutu Music Studio)
Lyrics : Namal Jayasinhage
Music Label : Desawana Music
Edit & Colour : @MrPravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Oshadi Himasa, Manujaya (Tatoo Manu)


සේයාවේ රූ නගේ
ඡායාවෙන් හිතම දැවේ
සන්තෝසේ උතුරලා
මායාවේ පෑ අගේ
ආශාවෙන් සිහින මැවේ
මං ඉන්නේ ඉවසලා

ඉතින් ගජරාමේට සහේ අරං යන්නයි ඕනේ
මගේ කරේ තියන් තෝරන් බල බලා
නගේ හැමදාකම ඔයා ලගින් ඉන්නයි ඕනේ
දැලේ පටලාපන් සෙනෙහෙ අතුරලා

යන් යන් වෙරල දිගේ යන්
යන් යන් වෙරල දිගේ යන්
යන් යන් වෙරල දිගේ යන්
යන් යන් වෙරල දිගේ යන්

තොල් පෙත්තේ බේරෙනා
ආදරෙන් නැහැවිලා
දැන් ඉන්නේ ගැස්සිලා
නුබේ හිත අස්සේ පිහිනලා

තොල් පෙත්තේ බේරෙනා
ආදරෙන් නැහැවිලා
දැන් ඉන්නේ ගැස්සිලා
නුබේ හිත අස්සේ පිහිනලා

ඉතින් ගජරාමේට සහේ අරං යන්නයි ඕනේ
මගේ කරේ තියන් තෝරන් බල බලා
නගේ හැමදාකම ඔයා ලගින් ඉන්නයි ඕනේ
දැලේ පටලාපන් සෙනෙහෙ අතුරලා

යන් යන් වෙරල දිගේ යන්
යන් යන් වෙරල දිගේ යන්
යන් යන් වෙරල දිගේ යන්
යන් යන් වෙරල දිගේ යන්

මේ තුරුලේ හැංගිලා
හාදුවෙන් හුරලා
රෑ තිස්සේ චෝදනා කරපං ආලේ ඉල්ලලා

මේ තුරුලේ හැංගිලා
හාදුවෙන් හුරලා
රෑ තිස්සේ චෝදනා කරපං ආලේ ඉල්ලලා

ඉතින් ගජරාමේට සහේ අරං යන්නයි ඕනේ
මගේ කරේ තියන් තෝරන් බල බලා
නගේ හැමදාකම ඔයා ලගින් ඉන්නයි ඕනේ
දැලේ පටලන් සෙනෙහෙ අතුරලා

සේයාවේ රූ නගේ
ඡායාවෙන් හිතම දැවේ
සන්තෝසේ උතුරලා
මායාවේ පෑ අගේ
ආශාවෙන් සිහින මැවේ
මං ඉන්නේ ඉවසලා

ඉතින් ගජරාමේට සහේ අරං යන්නයි ඕනේ
මගේ කරේ තියන් තෝරන් බල බලා
නගේ හැමදාකම ඔයා ලගින් ඉන්නයි ඕනේ
දැලේ පටලාපන් සෙනෙහෙ අතුරලා

යන් යන් වෙරල දිගේ යන්
යන් යන් වෙරල දිගේ යන්
යන් යන් වෙරල දිගේ යන්
යන් යන් වෙරල දිගේ යන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yan Yan Werala Dige Song Lyrics - යන් යන් වෙරල දිගේ ගීතයේ පද පෙළ Yan Yan Werala Dige Song Lyrics - යන් යන් වෙරල දිගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2023 Rating: 5

0 comments:

Post a Comment