Yasodara Kaviyaki Umba Budunge Song Lyrics - යසෝදරා කවියකි උඹ බුදුන්ගේ ගීතයේ පද පෙළ

Yasodara Kaviyaki Umba Budunge Song Lyrics - යසෝදරා කවියකි උඹ බුදුන්ගේ ගීතයේ පද පෙළ

Yasodara Kaviyaki Umba Budunge Song Lyrics - යසෝදරා කවියකි උඹ බුදුන්ගේ ගීතයේ පද පෙළ
Song Title : Yasodara Kaviyaki Umba Budunge (යසෝදරා කවියකි උඹ බුදුන්ගේ)
Sanjeew Lonliyes SJS Production
Sanjeew Lonliyes (chemistry Lecturer) (Srilankan Amu music culture Artist)
lyrics : සූරිය සිහබාහු
Vocal : සංජීව් ලෝන්ලියෙස්
Melody : Music - සංජීව් ලෝන්ලියෙස්


සුන්දර විමන අසලින් යන වෙලාවේ
පිනි බිදු ඇවිස්සූ වැස්සකි වළාවේ
ඒ වැසි නිසයි ගොඩවූවේ අවේලේ
වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ

පැලලි දොර තබා ගියෙ අපෙ අයියණ්ඩි
තිලිණ ලද හැකියි යහමින් පොල් අල්ලී
ලැජ්ජා ඉවසලා, වැදගෙන වැට එල්ලී
මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලි

මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
රත් හෝපලු ගසේ මල්වර ලකුණු හොවා
කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා

වැස්ස හොදා සපුමල් පිනි ඉහ ගන්ට
දුස්ට කතා නොකියා හිට කවියන්ට
පස්ස හොදා වැසි දවසට ළෙලවන්න
මැස්ස ගසා මල් එලපන් ගෙට එන්ට

ගැහැණු හැමොත් නොම වරදේ බැදෙන්නේ
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
අවුව තියා, ඉර දෙයියනි වඩින්නේ

Guitar chords

Bm.                              F# m
සුන්දර විමන අසලින් යන වෙලාවේ 
A.                                    Bm
පිනි බිදු ඇවිස්සූ වැස්සකි වළාවේ 
Bm.                             F# m
ඒ වැසි නිසයි ගොඩවූයේ  අවේලේ
A.                                                Bm 
වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ  

Bm.                                 F# m
පැලලි දොර තබා ගියෙ අපෙ අයියණ්ඩි
A.                                             Bm
තිලිණ ලද හැකියි යහමින් පොල් අල්ලී
D.             A.              F# m
ලැජ්ජා ඉවසලා, වැදගෙන වැට එල්ලී
A.                                          Bm
මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලි 

Bm.                                   F# m
මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
A.                                             Bm
සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
Bm.                            F# m
රත් හෝපලු ගසේ මල්වර ලකුණු හොවා
A.                                                    Bm
කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා

Bm.                              F# m
වැස්ස හොදා සපුමල් පිනි ඉහ ගන්ට
A.                                          Bm
දුස්ට කතා නොකියා හිට කවියන්ට 
Bm.                           F# m
පස්ස හොදා වැසි දවසට ළෙලවන්න
A.                                           Bm
මැස්ස ගසා මල් එලපන් ගෙට එන්ට 

Bm.                                   F# m
ගැහැණු හැමොත් නොම වරදේ බැදෙන්නේ
A.                          F# m     Bm                                    
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ 
Bm.                                  F# m              
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ..
A.                                         Bm
අවුව තියා, ඉර දෙයියනි වඩින්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yasodara Kaviyaki Umba Budunge Song Lyrics - යසෝදරා කවියකි උඹ බුදුන්ගේ ගීතයේ පද පෙළ Yasodara Kaviyaki Umba Budunge Song Lyrics - යසෝදරා කවියකි උඹ බුදුන්ගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2022 Rating: 5

0 comments:

Post a Comment