Ran Pokunen Diya Nagena Enne Song Lyrics - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ ගීතයේ පද පෙළ

Ran Pokunen Diya Nagena Enne Song Lyrics - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ ගීතයේ පද පෙළ

Ran Pokunen Diya Nagena Enne Song Lyrics - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ ගීතයේ පද පෙළ
Song Title : Ran Pokunen Diya Nagena Enne (රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ පිරිස
පද : ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය : සෝමදාස ඇල්විටිගල
චිත්‍රපටිය : බිනරමලී 1969


රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ
ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ

නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

මල්මද බිසවුන් සැතපෙන සඳ
ඇගෙ ආදර මල් යහනේ
ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...

මල්මද බිසවුන් සැතපෙන සඳ
ඇගෙ ආදර මල් යහනේ
රකුසකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන
නුරා රැගුමි පෑවෙි
නුරා රැගුමි පෑවෙි
ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ

නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ
ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...

කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති
සුවඳට රැවටෙන්නේ
සුවඳට රැවටෙන්නේ

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ
ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Pokunen Diya Nagena Enne Song Lyrics - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ ගීතයේ පද පෙළ Ran Pokunen Diya Nagena Enne Song Lyrics - රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2022 Rating: 5

0 comments:

Post a Comment