Mihirathi Wasantha Kale Song Lyrics - මිහිරැති වසන්ත කාලේ ගීතයේ පද පෙළ

Mihirathi Wasantha Kale Song Lyrics - මිහිරැති වසන්ත කාලේ  ගීතයේ පද පෙළ
Song Title : Mihirathi Wasantha Kale (මිහිරැති වසන්ත කාලේ)
ගායනය : විශාරද ෂෙල්ටන් පෙරේරා
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ෂෙල්ටන් පෙරේරා


මිහිරැති වසන්ත කාලේ 
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ //
මිහිරැති වසන්ත කාලේ 

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවෙයි වෙලී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

මිහිරැති වසන්ත කාලේ 
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ
මිහිරැති වසන්ත කාලේ 

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
කඳුළැලි නෙතින් ගලාලා

ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ

මිහිරැති වසන්ත කාලේ 
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

Mihirathi Wasantha Kale Song Lyrics - මිහිරැති වසන්ත කාලේ  ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mihirathi Wasantha Kale Song Lyrics - මිහිරැති වසන්ත කාලේ ගීතයේ පද පෙළ Mihirathi Wasantha Kale Song Lyrics - මිහිරැති වසන්ත කාලේ  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2022 Rating: 5

0 comments:

Post a Comment