Dewure Dilena Song Lyrics - දෙවුරේ දිලෙනා ගීතයේ පද පෙළ

Dewure Dilena Song Lyrics - දෙවුරේ දිලෙනා ගීතයේ පද පෙළ

Dewure Dilena Song Lyrics - දෙවුරේ දිලෙනා ගීතයේ පද පෙළ
Song Title : Dewure Dilena (දෙවුරේ දිලෙනා)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


දෙවුරේ දිලෙනා සොඳ මුතු මාල පළඳන්නා
දෙකනේ ලෙළෙනා ‍රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා

සමනොල මළුවේ
රන්වැලි වෙහෙරේ
මුදුනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේ
ගෙපැලට වඩනා
සුභ හෝරාව ළංවෙනවා
යමු රජුනේ පමා වෙනවා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා

ගොම මැටි ඇතිරෑ
තනිකඩ ගෙ‍පැලේ
සිරිලිය සේම ඈ හිඳුවා
ගම්මානෙ පුරා
කල එළි කරවා
මම හත්දා මඟුල් කනවා
මේ පිං උඹට පිහිටනවා

දෙවුරේ දිලෙනා සොඳ මුතු මාල පළඳන්නා
දෙකනේ ලෙළෙනා ‍රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා
දෙවුරේ දිලෙනා සොඳ මුතු මාල පළඳන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewure Dilena Song Lyrics - දෙවුරේ දිලෙනා ගීතයේ පද පෙළ Dewure Dilena Song Lyrics - දෙවුරේ දිලෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2022 Rating: 5

0 comments:

Post a Comment