Para Maru Venne Ayida Song Lyrics - පාර මාරු වෙන්නෙ ඇයිද ගීතයේ පද පෙළ

Para Maru Venne Ayida Song Lyrics - පාර මාරු වෙන්නෙ ඇයිද ගීතයේ පද පෙළ
Song Title : Para Maru Venne Ayida (පාර මාරු වෙන්නෙ ඇයිද)
ගායනය : ලයනල් රන්වල සහ රන්වල බලකාය
ගී පද : සිසිර දිසානායක
තනුව හා සංගීතය : ලයනල් රන්වල


පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම්
වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම් //

උදෑසනට ...
සුබ පතනා...
උදෑසනට සුබ පතනා
නුඹෙ සිනහ මනාවයි
යස ගමන් ලතාවයි
මං නුඹට මනාපයි
හංග හංග ඉන්නෙ නැතිව
ඒ වග මං කිව්ව හන්ද
උඹ අමනාපයි
උඹ අමනාපයි

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම්
වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්

හැන්දෑවට ...
කඩිමුඩියේ ...
හැන්දෑවට කඩිමුඩියේ
උඹ ගෙදර දුවඤ්ඤයි
මං පෙරුම් පුරඤ්ඤයි
මග බලා හිඳිඤ්ඤයි
පන්න පන්න යන්නෙ නැතිව
පාඩුවෙ මං ඉන්න හන්ද
උඹ දැන් කෝළයි
උඹ දැන් කෝළයි

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම්
වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම්
වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Para Maru Venne Ayida Song Lyrics - පාර මාරු වෙන්නෙ ඇයිද ගීතයේ පද පෙළ Para Maru Venne Ayida Song Lyrics - පාර මාරු වෙන්නෙ ඇයිද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2022 Rating: 5

0 comments:

Post a Comment