Mal Pipila Song Lyrics - මල් පිපිලා ගීතයේ පද පෙළ

Mal Pipila Song Lyrics - මල් පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Mal Pipila (මල් පිපිලා)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : චන්ද්‍රසේන රංගේ
තනුව : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


මල් පිපිලා
මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපිලා
මල් පිපිලා

මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත
මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත
එත් මගේ යුග දෙනෙතට උරුමයි
කම් නැත මියුලැසියේ
ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා
මල් පිපිලා

රෑ බඹරෙකු මා දකින වෙලාවක
මධු පිරි මලකට ඇදෙන වෙලාවක
ආශා රැහැනින් හදවත පිබිදෙයි
කම් නැත මියුලැසියේ
සිහින ලොවේදී මා ඔබ දකින තුරා

මල් පිපිලා
මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Pipila Song Lyrics - මල් පිපිලා ගීතයේ පද පෙළ Mal Pipila Song Lyrics - මල් පිපිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2022 Rating: 5

0 comments:

Post a Comment