Dige Ada Wage Song Lyrics - දීගේ අද වාගේ ගීතයේ පද පෙළ

Dige Ada Wage Song Lyrics - දීගේ අද වාගේ ගීතයේ පද පෙළ

Dige Ada Wage Song Lyrics - දීගේ අද වාගේ ගීතයේ පද පෙළ
Song Title : Dige Ada Wage (දීගේ අද වාගේ)
ගායනය : ත්‍රී සිස්ටර්ස්
පද රචනය : වර්නන් පෙරේරා
තනුව හා සංගීතය : මයික් ගුණසේකර


දීගේ අද වාගේ රබන් ගසන්නා
බැන්දා බරබාගේ නෑගම් යන්නා //

මුළු ගම කලඑළිය කෙරූ කළූ දීග ගියාලු
අපේ පාළු මකාලූ කළූ දීග ගියාලු //

පොර කර කර වද කර කර කීව නිසා ගියාදෝ
පහළ වෙලේ කවි කී හැටි තාම මතක තියේදෝ //

බලනා රන් මාලේ හැඩ වැඩ දමලා
බැන්දා කරකාරේ පෝරුවෙ නැඟලා //
මුළු ගම කලඑළිය කෙරූ කළූ දීග ගියාලු
අපේ පාළු මකාලු කළූ දීග ගියාලු //

අතුරු මිතුරු දඹදිවතුරු හාල් පතක් ගරාලා
අළුත ගෙනා මනමාලිට රහට බතක් උයාලා //

බලනා රන් මාලේ හැඩ වැඩ දමලා
බැන්දා කරකාරේ පෝරුවෙ නැඟලා //
මුළු ගම කලඑළිය කෙරූ කළූ දීග ගියාලු
අපේ පාළු මකාලු කළූ දීග ගියාලු /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dige Ada Wage Song Lyrics - දීගේ අද වාගේ ගීතයේ පද පෙළ Dige Ada Wage Song Lyrics - දීගේ අද වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2022 Rating: 5

0 comments:

Post a Comment