Dangalanna Ba Song Lyrics - දඟලන්න බෑ ගීතයේ පද පෙළ

Dangalanna Ba Song Lyrics - දඟලන්න බෑ ගීතයේ පද පෙළ
Song Title : Dangalanna Ba (දඟලන්න බෑ)
ගායනය : නිමන්ත කළුආරච්චි, ඩැඩී
සංගීතය : ඩැඩී


මම බැඳලා බැඳලා
මම බැඳලා බැඳලා
උඹ බැඳලද?

දඟලන්න බෑ ඉස්සර වගේ
ඉවසන්න බෑ මේ කරදරේ
මට ඉන්න බෑ පඹයෙක් වගේ
හැර යන්න බෑ හිතටයි වදේ

තනි වෙන්න බෑ සැකයයි ඇගේ
සෙට් වෙන්න බෑ වෙනදා වගේ
හමුවෙන්න බෑ මිතුරියො මගේ
මට දැණෙනවා බැන්දම රඟේ

ඔබෙ ආලේ නිසා ඔබ මා සිර කලා
මගෙ හැඟුමන් ඔබ යටපත් කලා
නිතර කීකරු වෙලා ඉන්න මම ට්‍රයි කලා
ඒත් බැන්දම දුක මට තේරුණා

ඇය කිව්වා මං ඇගෙ පණ වගේ
ඇගෙ මුළු ආදරේ විතරයි හොඳේ
පණ දෙන්න නම් මිතුරියො අනේ
මට ඉන්නවා ලෝකේ වටේ

මට බෑ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dangalanna Ba Song Lyrics - දඟලන්න බෑ ගීතයේ පද පෙළ Dangalanna Ba Song Lyrics - දඟලන්න බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2022 Rating: 5

0 comments:

Post a Comment