Adare Purama Hade Song Lyrics - ආදරේ පුරාම හදේ ගීතයේ පද පෙළ

Adare Purama Hade Song Lyrics - ආදරේ පුරාම හදේ ගීතයේ පද පෙළ
Song Title : Adare Purama Hade (ආදරේ පුරාම හදේ)
ගායනය : රුක්මනී දේවී
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.1951 දී තිරගතවූ "Bahaar" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගැයූ "O Pardesiya" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.(මේ තනුවට ගැයුණු තවත් ගීයක් 1953 "කැලෑ හඳ" චිත්‍රපටියට ඇතුළත් වුණා.)


හෝ ... පෙම් රාජයා

හෝ ... පෙම් රාජයා

ආදරේ පුරාම හදේ
මතුවේවි උල්පත සේ
එන්න වහා එන්නකො පෙම් රාජයා
මගෙ පෙම් රාජයා
හෝ පෙම් රාජයා //

සිතා කළේ නෑ අනේ ම වැරදී පෙම්බර ප්‍රියේ
ගියේ කොහේදෝ මෙදා වෙන්වී මා දර්ශනේ //
වෙන්වී මා දර්ශනේ
සුමිහිරි පෙම් සිහින මවා
මගෙ නෙත් මිණි පහන දවා
එන්න වහා එන්නකො පෙම් රාජයා
මගෙ පෙම් රාජයා
හෝ පෙම් රාජයා

තියා ගියා මා හදේ
රූපේ හා ආදරේ
මතක තබාගන් සුදෝ
මට දුන් පෙම් සහතිකේ //
මට දුන් පෙම් සහතිකේ
පොවා අමා මිහිරි රසේ
සදා සුවෙන් ඉන්න මෙසේ
එන්න වහා එන්නකො පෙම් රාජයා
මගෙ පෙම් රාජයා
හෝ පෙම් රාජයා

ආදරේ පුරාම හදේ
මතුවේවි උල්පත සේ
එන්න වහා එන්නකො පෙම් රාජයා
මගෙ පෙම් රාජයා
හෝ පෙම් රාජයා

හින්දි ගීතය

O pardesiya o pardesiya
Pyar ki bahar le ke
Dil kaa karar le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya
Pyar ki bahar le ke
Dil kaa karar le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya

Koyi mera dosh hai
Naa koyi kasur hai
Kyon mere sajana
Najro se dur hai
Koyi mera dosh hai
Naa koyi kasur hai
Kyon mere sajana najro
Se dur hai najro se dur hai
Najro me pyar le ke
Sapano ke har le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya

Kaha gaye balma mujh ko bisar ke
Yad karo balma wade woh pyar ke
Kaha gaye balma mujh ko bisar ke
Yad karo balma wade
Woh pyar ke wade woh pyar ke
Gulo gulzar le ke bagho bahar le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya

Pyar ki bahar le ke
Dil kaa karar le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya.

ो परदेसिया ो परदेसिया
प्यार की बहार ले के
दिल का करार ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया
प्यार की बहार ले के
दिल का करार ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया

कोई मेरा दोष है
ना कोई कसूर है
क्यों मेरे सजना
नजरो से दूर है
कोई मेरा दोष है
ना कोई कसूर है
क्यों मेरे सजना नजरो
से दूर है नजरों से दूर है
नजरो में प्यार ले के
सपनो के हर ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया

कहा गए बालम मुझ को बिसार के
यद् करो बालमा वेड वह प्यार के
कहा गए बालम मुझ को बिसार के
यद् करो बालमा वेड
वह प्यार के वादे वह प्यार के
गुलो गुलज़ार ले के बाघो बहार ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया

प्यार की बहार ले के
दिल का करार ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया.

Song : O pardesiya
Singer : Shamshad Begum
Lyricist : Rajendra Krishan
Composer : Sachin Dev Burman
Movie : Bahar (1951)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Purama Hade Song Lyrics - ආදරේ පුරාම හදේ ගීතයේ පද පෙළ Adare Purama Hade Song Lyrics - ආදරේ පුරාම හදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2022 Rating: 5

0 comments:

Post a Comment