Sathuta Soke Song Lyrics - සතුට සෝකේ ගීතයේ පද පෙළ

Sathuta Soke Song Lyrics - සතුට සෝකේ ගීතයේ පද පෙළ
Song Title : Sathuta Soke (සතුට සෝකේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : එම්. කේ. රොක්සාමි
1964 දී තිරගතවූ ධීවරයෝ චිත්‍රපටියෙනි.


සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ
එයට පිටුපා මෙලොව මිනිසා
කිසි තැනක දී නෑ ගියේ
සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ

අතට ආ ඒ රන් කුරුල්ලා
අතැර දැම්මේ ඇයි එදා
සිතට එකඟව සිතා බලනූ
දැවෙයි සෝකේ මුල මෙදා
ශෝචනීයයි ජීවිතේ
එනතුරා සැප මාරුතේ

සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ

බොන්න ගත් ඒ රිදී බඳුනේ
දිය සිඳී වියළී ගියා
දරුණු දෛවේ කාරුණික නෑ
බොහෝ විට නුඹ වේ දයා
ශෝචනීයයි ජීවිතේ
එනතුරා සැප මාරුතේ

සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ
එයට පිටුපා මෙලොව මිනිසා
කිසි තැනක දී නෑ ගියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathuta Soke Song Lyrics - සතුට සෝකේ ගීතයේ පද පෙළ Sathuta Soke Song Lyrics - සතුට සෝකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment