Sanda Apa Langata Wela Song Lyrics - සඳ අප ලඟට වෙලා ගීතයේ පද පෙළ

Sanda Apa Langata Wela Song Lyrics - සඳ අප ලඟට වෙලා ගීතයේ පද පෙළ
Song Title : Sanda Apa Langata Wela (සඳ අප ලඟට වෙලා)
ගායනය : මර්වින් පෙරේරා


සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ

සිහින කොදෙව් පුරා
මල් සුවඳ සිහිල උරා
මඳ පවන පැමිණ රැඳිලා
අප දෙදෙන වසා උන්නා
මතක පොතේ පිටු අතරේ
ඔබගේ සතුට රැඳිලා
අපට හොරා ලොවට හොරා
සඳත් හිනැහුනා

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ

තඹර කැකුලු හඩා
යලි සැනින් සිනාසුනා
බිඟු තුඩක රිදුම ඉවසා
නෙතු යුවල වැසී තිබුනා
සතුට දරා නිසල වුනා
සුවඳ සුසුම් දැනුනා
අපට හොරා ලොවට හොරා
සඳත් හිනැහුනා

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ
සඳ අප ලඟට වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Apa Langata Wela Song Lyrics - සඳ අප ලඟට වෙලා ගීතයේ පද පෙළ Sanda Apa Langata Wela Song Lyrics - සඳ අප ලඟට වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2022 Rating: 5

0 comments:

Post a Comment