Paya Sangi Sangi Sangi Song Lyrics - පායා සැංගි සැංගි සැංගි ගීතයේ පද පෙළ

Paya Sangi Sangi Sangi Song Lyrics - පායා සැංගි සැංගි සැංගි ගීතයේ පද පෙළ
Song Title : Paya Sangi Sangi Sangi (පායා සැංගි සැංගි සැංගි)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය : ටී.ර්. පාපා
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.1956 දී තිරගතවූ "Raj Hath" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Nache Ang Ang Ang Tere Aage" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පායා සැංගි සැංගි සැංගි පුන් චන්ද්‍රා ඒ //
ආලෝකේ දසත විහිදුවා මේ //
වසන්ත කාලේ සෝබමානයි මේ අලංකාරේ

පායා සැංගි සැංගි සැංගි පුන් චන්ද්‍රා ඒ
ආලෝකේ දසත විහිදුවා මේ
වසන්ත කාලේ සෝබමානයි මේ අලංකාරේ
පායා සැංගි සැංගි සැංගි පුන් චන්ද්‍රාඒ

ප්‍රීති මධුර මධුර රස ගීතේ
ආඅඅආ.. අආ.. අආඅ ආඅ අඅආ...
ප්‍රීති මධුර මධුර රස ගීතේ
අපි ගයමු නටමු තුටු වෙමිනේ
අපි ගයමු නටමු තුටු වෙමිනේ

හෝ ඕ ඕ ඔඕ....

සුමඟුල් සිරියෙනි හැ තැන බැබලේ
ඔබ හට අද ජය පතමින්නේ

පායා සැංගි සැංගි සැංගි පුන් චන්ද්‍රා ඒ //

නැගි සුසිනිඳු සුදු සඳ රේඛා
ආඅඅආ.. අආ.. අආඅ ආඅ අඅආ...
නැගි සුසිනිඳු සුදු සඳ රේඛා
සැඟවෙයි දැක ඔබ වත සිරියා
සැඟවෙයි දැක ඔබ වත සිරියා

හෝ ඕ ඕ ඔඕ....

දිය ගොඩ හැම තැන හිනැහේවි කුසුම්
සුබ මංගල සිරි නරඹමිනේ

පායා සැංගි සැංගි සැංගි පුන් චන්ද්‍රා ඒ
ආලෝකේ දසත විහිදුවා මේ
වසන්ත කාලේ සෝබමානයි මේ අලංකාරේ

පායා සැංගි සැංගි සැංගි පුන් චන්ද්‍රා ඒ //
පායා සැංගි සැංගි සැංගි පුන් චන්ද්‍රා ඒ // (හා ආ ආ... අආ.. ආ...)

හින්දි ගීයේ පද

Nache ang ang ang tere aage
Nache ang ang ang tere aage
Baze re mann mardang baze
Baze re mann mardang baze
Dhadak ke dil ka git
Meri prit nache re
Nache ang ang ang tere aage
Nache ang ang ang tere aage
Baze re mann mardang baze
Baze re mann mardang baze
Dhadak ke dil ka git
Meri prit nache re
Nache ang ang ang tere aage
Nache ang ang ang tere aage

Sare jag pe jo chhaye tufan hai
Sare jag pe jo chhaye tufan hai
Jinse kanpe aaj sato aasman hai
Jinse kanpe aaj sato aasman hai
Ye to mere armano ki uthan hai saloni
Ye to mere armano ki uthan hai saloni
Nache ang ang ang tere aage
Nache ang ang ang tere aage
Baze re mann mardang baze
Baze re mann mardang baze
Dhadak ke dil ka git
Meri prit nache re
Nache ang ang ang tere aage
Nache ang ang ang tere aage

Us par mera bhola bhala pyar hai
Us par mera bhola bhala pyar hai
Is par dekho sara sansar hai
Is par dekho sara sansar hai
O ho tere hatho me hamari patwar hai sanam
Tere hatho me hamari patwar hai sanam
Nache ang ang ang tere aage
Nache ang ang ang tere aage
Baze re mann mardang baze
Baze re mann mardang baze
Dhadak ke dil ka git
Meri prit nache re
Nache ang ang ang tere aage
Nache ang ang ang tere aage
Nache ang ang ang tere aage
Nache ang ang ang tere aage.

नाचे अंग अंग अंग तेरे आगे
नाचे अंग अंग अंग तेरे आगे
बाजे रे मन मर्दांग बाज़े
बाजे रे मन मर्दांग बाज़े
धड़क के दिल का गीत
मेरे प्रीत नाचे रे

नाचे अंग अंग अंग तेरे आगे
नाचे अंग अंग अंग तेरे आगे
बाजे रे मन मर्दांग बाज़े
बाजे रे मन मर्दांग बाज़े
धड़क के दिल का गीत
मेरे प्रीत नाचे रे
नाचे अंग अंग अंग तेरे आगे

नाचे अंग अंग अंग तेरे आगे

सारे जग पे जो छाये तूफ़ान है

आ आ आ आ आ आ आ आ आ आ
सारे जग पे जो छाये तूफ़ान है

जिनसे काँपे आज सातो आसमान है

जिनसे काँपे आज सातो आसमान है
हो ओ ओ, ये तो मेरे अरमानों की उठान है सलोनी

ये तो मेरे अरमानों की उठान है
नाचे अंग अंग अंग तेरे आगे

नाचे अंग अंग अंग तेरे आगे

बाजे रे मन मर्दांग बाज़े

बाजे रे मन मर्दांग बाज़े (बाजे रे मन मर्दांग बाज़े)

धड़क के दिल का गीत मेरी प्रीत नाचे रे
नाचे अंग अंग अंग तेरे आगे

नाचे अंग अंग अंग तेरे आगे
उस पर मेरा भोला भला प्यार है

आ आ आ आ आ आ आ आ आ

उस पार मेरा भोला भला प्यार है
इस पार देखो सारा संसार है

इस पार देखो सारा संसार है (इस पार देखो सारा संसार है)

हो हो ओ तेरे हाथों में हमारी पटवार है सनम
तेरे हाथों में हमारी पटवार है सनम

नाचे अंग अंग अंग तेरे आगे
नाचे अंग अंग अंग तेरे आगे

बाजे रे मन मर्दांग बाज़े

बाजे रे मन मर्दांग बाज़े

धड़क के दिल का गीत मेरी प्रीत नाचे रे
नाचे अंग अंग अंग तेरे आगे
नाचे अंग अंग अंग तेरे आगे
नाचे अंग अंग अंग तेरे आगे
नाचे अंग अंग अंग तेरे आगे

Singer : Lata Mangeshkar
Lyricist : Shankardas Kesarilal (Shailendra)
Music Composer : Jaikishan Dayabhai Panchal, Shankar Singh (Shankar Jaikishan)
Movie : Raj Hath (1956)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paya Sangi Sangi Sangi Song Lyrics - පායා සැංගි සැංගි සැංගි ගීතයේ පද පෙළ Paya Sangi Sangi Sangi Song Lyrics - පායා සැංගි සැංගි සැංගි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2022 Rating: 5

0 comments:

Post a Comment