Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ

Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ

Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ
Song Title : Dathata Datha Thiyala (දෑතට දෑත තියාලා)
ගායනය : ධර්මදාස වල්පොල සමග ලතා ප්‍රනාන්දු (ලතා වල්පොල)
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ඕ.පී. නයියාර්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගතවූ "Naya Daur" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ   "Maang Ke Saath Tumhara" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.(මේ තනුවටම 1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටයේ ගීයක් ද ඇත.)


දෑතට දෑත තියාලා ඔබ
මාගෙ කියා පවසා //

දෑතට දෑත තියාලා ඔබ
මාගෙ කියා පවසා
දෑතට දෑත තියාලා

ඔඔ ඔඕඔ ඔඔ
අඅ අආඅ අඅ ....//

අපි පෙමින් යන යාළු වෙලා
දෙව් ලියෝ නිල් සේල එලා //

යාළු වෙලා යන තාලෙ බලා
පිපෙනවා මල් ජෝඩු වෙලා //

ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕඔඕ..
නීල වලා පෙළ ඈත ගියා
ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕඔඕ..
ආලේ දෙව් ලෝ දේකි කියා
රන් රස වාගෙ බැඳීලා හා හහහා

දෑතට දෑත තියාලා ඔබ
මාගෙ කියා පවසා
දෑතට දෑත තියාලා

ඔඔ ඔඕඔ ඔඔ
අඅ අආඅ අඅ ...//

නිල් උපුල් වැනි නෙත් ඇතී
රංජනී මනරංජනී //

සිංහයා සේ බය නැතී
පණ වැනී මිහිරාණනී //

ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕඔඕ..
පූජාසනයේ ජීවනයේ මේ
ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕඔඕ..
පූජා වේවා මාගේ ප්‍රේමේ
රන් රස වාගෙ බැඳීලා හා හහහා

දෑතට දෑත තියාලා ඔබ
මාගෙ කියා පවසා //
දෑතට දෑත තියාලා

හින්දි ගීයේ පද

Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara

Dil kahe dildaar mila ham
Kahe hame pyaar mila
Dil kahe dildaar mila ham
Kahe hame pyaar mila
Pyaar mila hame yaar mila
Ek naya sansaar mila
Pyaar mila hame yaar mila
Ek naya sansaar mila
Mili armaan mila
Jine kaa saamaan mila
Mil gaya ek sahaara
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara

Dil jawaan aur rut hasin
Chal yu hi chal de kahi
Dil jawaan aur rut hasin
Chal yu hi chal de kahi
Too chaahen le chal kahi
Tujhape hai mujhako yakin
Too chaahen le chal kahi
Tujhape hai mujhako yakin
O o o o o o jaan bhi
Too hai dil bhi too hi
Aa aa aa aa aa rah bhi
Too manjil bhi too hi
Aur too hi aas kaa taara
Maang ke saath tumhaara
Maine maang liya sansaar
Maang ke saath tumhaara.

मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा

दिल कहे दिलदार मिला हम
कहे हमें प्यार मिला
दिल कहे दिलदार मिला हम
कहे हमें प्यार मिला
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला
मिली अरमान मिला
जीने का सामान मिला
मिल गया एक सहारा
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा

दिल जवान और रुत हसीं
चल यु ही चल दे कही
दिल जवान और रुत हसीं
चल यु ही चल दे कही
तू चाहें ले चल कही
तुझपे है मुझको यकीं
तू चाहें ले चल कही
तुझपे है मुझको यकीं
ओ ओ ओ ओ ओ ओ जान भी
तू है दिल भी तू ही
आ आ आ आ आ राह भी
तो मंजिल भी तू ही
और तू ही ास का तारा
मांग के साथ तुम्हारा
मैंने मांग लिया संसार
मांग के साथ तुम्हारा.

Song : Maang Ke Saath Tumhara
Singer : Asha Bhosale & Mohammad Rafi
Lyricist : Sahir Ludhianvi
Composer : O.P. Nayyar
Movie : Naya Daur 1957

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment